Лента постов канала 🇱🇰𝘽𝙚𝙨𝙏 𝙈𝙤𝙏𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙉☘️ 👻 (🍃𝙒𝙤𝙍𝙠 𝙃𝙖𝙍𝙙🎶 。◕‿◕。🌸) (@BesT_MoTivatioN_M) https://t.me/BesT_MoTivatioN_M 🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන 👌 🎓Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️ 🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන 🏆Disscussion Group = @best_motivation_C 🏆Contact Admins = Contact Admin - @best_motivation_Admin_Bot ru https://linkbaza.com/catalog/-1001445286211 Sat, 16 Aug 2025 12:34:09 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 16 Aug 2025 08:12:43 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 16 Aug 2025 02:37:46 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Fri, 15 Aug 2025 18:30:47 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Fri, 15 Aug 2025 02:37:51 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Thu, 14 Aug 2025 07:02:22 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Thu, 14 Aug 2025 02:37:45 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 13 Aug 2025 04:54:30 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 13 Aug 2025 02:37:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 12 Aug 2025 02:37:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 11 Aug 2025 15:31:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 11 Aug 2025 02:35:35 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
දිගටම යන්න. ඔබ සිතනවාට වඩා ඔබ සමීපයි.⭐️


🎖 2025 A/L විභාගයට තව,

සති 12
දින 90 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-08-11


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 10 Aug 2025 09:20:40 +0300
https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more🤗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 10 Aug 2025 02:35:48 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
ඔබේ ආකල්පය ඔබේ දිශාව තීරණය කරයි💪


🎖 2025 A/L විභාගයට තව,

සති 13
දින 91 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-08-10


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 09 Aug 2025 19:19:31 +0300
දන්නවද බං මේ ලෝකේ මිනිස්සු
තව එකෙක්ට හරියනකොට
පුදුම ඉරිසියයි...
කකුලෙන් හරි කමක් නෑ ඇදලා
නගින ඉණිමගෙනුත් බිමට දායී

ඉතින් පරිස්සමෙන්...
තමන් කරන වැඩේ ගැන
පම්පෝරී ගහන්න ගිහින්
නිකරුනේ වැඩේ අසාර්ථක කරගන්න එපා

කරන වැඩක්
සද්ද නැතුව මහන්සිවෙලා කරන්න
ලෝකයාට කරන වැඩේ කියලා
කරන්න යන්න එපා
ලෝකයාට හොරෙන් ඒ වැඩේ කරලා
දිනලා ලෝකයාට කියන්න

මං දැන් දිනුම් කියලා...
මං මෙහෙමයි දිනුවේ කියලා

දිනන්න කැමැති මනුස්සයා
දිනන්නේ නිහඩව වැඩ කරලා
හොදට තේරුම් ගන්න....!


Gethmina Bandara |
° ✍️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 09 Aug 2025 02:35:42 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
බාධක හමුවේ වුවද ඔබේ ඉලක්ක කෙරෙහි අවධානයෙන් සිටින්න✨


🎖 2025 A/L විභාගයට තව,

සති 13
දින 92 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-08-09


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Fri, 08 Aug 2025 02:35:37 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
සාර්ථකත්වය යනු ගමනාන්තයක් පමණක් නොව, වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ අධිෂ්ඨානශීලී ගමනකි☘️🚶🏻‍♀️


🎖 2025 A/L විභාගයට තව,

සති 13
දින 93 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-08-08


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Thu, 07 Aug 2025 06:56:51 +0300
පරිණතයි නේද??

https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more🤗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Thu, 07 Aug 2025 02:35:42 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
විශාල සිහින දකින්න, ඔබ ගැන විශ්වාස කරන්න, සහ ඒ සිහින වෙනුවෙන් වැඩ කරන්න🤘✔️


🎖 2025 A/L විභාගයට තව,

සති 13
දින 94 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-08-07


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 06 Aug 2025 18:57:30 +0300
මිනිස්සු ජීවිතේට එන්නේ මොකටද මිනිස්සු ජීවිතෙන් යන්නේ ඇයිද
මිනිස්සු අපි එක්ක රැඳෙන්නේ මොකටද ..

මේ දේවල් වලට හේතු නැති වුනාම හේතු හොයන්නේ නැති වුනාම ජීවත් වෙන්න පහසුයි ...

මොකද අපි ඒ ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාම සමහර වෙලාවට රිදෙනවා වැඩි මහන්සී වැඩි...

අපි ඇත්තටම හොයාගන්න ඕනි අපි මේ ලෝකේට ආවේ ඇයිද අපෙන් වෙන්න ඕනි මොනවද කියලා ...

ඒවට උත්තර හොයද්දි අනිත් දේවල් හොයන්න කාලය අඩුවෙනවා ඉතින් ජීවිතේ සතුට වැඩිවෙනවා ...

හැමදේම ලස්සනට වෙන්න ගන්නවා ජීවත් වෙන්න ආසා හිතෙනවා ...

ඉතින් සතුට හොයන්න ඔයාගේ ලස්සනම ජීවිතේ


Nimmi Kanchana 🤍
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 06 Aug 2025 02:35:38 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 05 Aug 2025 08:29:21 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 05 Aug 2025 02:36:01 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 04 Aug 2025 02:35:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 03 Aug 2025 09:28:49 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 03 Aug 2025 02:36:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 02 Aug 2025 18:24:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 02 Aug 2025 18:24:42 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 02 Aug 2025 10:28:27 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 02 Aug 2025 09:37:46 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 02 Aug 2025 02:35:53 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Fri, 01 Aug 2025 02:30:52 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Thu, 31 Jul 2025 02:35:32 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
සාර්ථකත්වය සැපපහසු කලාපවල දක්නට නොලැබේ; එය අභියෝග හඹා යාමේදී සොයාගත හැකිය.💫


🎖 2025 A/L විභාගයට තව,

සති 14
දින 101 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-07-31


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 30 Jul 2025 02:35:24 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
ඔබේ කතාවේ කතුවරයා ඔබයි - එය වැඩියෙන්ම අලෙවි වන කතාවක් බවට පත් කරන්න💆‍♂️


🎖 2025 A/L විභාගයට තව,

සති 14
දින 102 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-07-30


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 29 Jul 2025 11:56:19 +0300
12 13 ඒලේවල් ICT කරන සබරගමුව , මධ්‍යම , උතුරුමැද , දකුන , නැගෙනහිර ,වයඹ පලාත්වල අය මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න

+94779497303 Whatsapp Text Me Inbox
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 29 Jul 2025 07:19:59 +0300
https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more🤗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 29 Jul 2025 02:35:30 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
සාර්ථකත්වය යනු දිනෙන් දින පුනරාවර්තනය වන කුඩා උත්සාහයන්ගේ එකතුවයි⚡️✨


🎖 2025 A/L විභාගයට තව,

සති 14
දින 103 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-07-29


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 28 Jul 2025 09:42:23 +0300
අපි හැමෝගෙම අඩුපාඩු තියෙනවා මේ ලෝකේ හැමදේකින්ම perfect මිනිස්සු නැති තරම් ...

මිනිස්සුන්ගේ නරක පුරුද්දක් තියෙනවා අනිත් අයව පහත් කරනවා

එයා ලස්සන මදි සුදු මදි උස මදි සුදු වැඩි මහත වැඩි තව ටිකක් කොන්ඩේ තිබ්බනම් ලස්සනයි

හැබැයි ඒ කියන කෙනාගේ අඩුපාඩු හැමදේටම වඩා වැඩි කියලා තේරුම් ගන්නේ නෑ ...

අපි හැම මොහොතකම කරන්න ඕන ඊළඟ තප්පරය තුළ අපෙන් වෙන්න තියෙන වැරදි ටික ටික හරි අඩු කරගන්න එක ...

ඔයාගේ ජීවිතයේ වෙන්න තියෙන නරකම දේවල් වුනත් හොඳ දේවල් පැත්තට හරවන්න පුළුවන් ඔයාටම තමා...

අමාරු තැන් වල හයියෙන් අල්ලන් ඉන්න මහන්සි වෙන්න

ආදරණීය වෙන්න සතුටින් ඉන්න මහන්සි වෙන්න

ජීවිතේ නොහිතන මොහොතවල් වල නොහිතන දේ වෙනවා

Nimmi Kanchana 🤍
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 28 Jul 2025 02:35:52 +0300
🌥 Good Morning ✨

🏆Daily Quote :
ඉදිරියට යන සෑම පියවරක්ම, කෙතරම් කුඩා වුවත්, නිවැරදි දිශාවේ පියවරකි.🔥☘️


🎖 2025 A/L විභාගයට තව,

සති 14
දින 104 යි
පැය 18 යි
මිනිත්තු 54 යි

📅අද 2025-07-28


Powered By Exam Countdown Bot ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 27 Jul 2025 02:35:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sat, 26 Jul 2025 07:19:43 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 23 Jul 2025 20:05:13 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Wed, 23 Jul 2025 02:35:29 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Tue, 22 Jul 2025 02:35:38 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Mon, 21 Jul 2025 02:35:43 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001445286211 Sun, 20 Jul 2025 10:13:34 +0300
🪙පොඩි ගානක් හොයාගන්න පුළුවන් වැඩක් 🤑🎉
➿➿➿➿➿➿
💎 අපි පරණ Telegram Group සල්ලි වලට ගන්නවා පහල කොන්දේසි යට‍තේ.. මේ වගේ Group තියෙනවනම් මේකට Msg එකක් දාන්න..

➡️ Group Members ප්‍රමාණය අදාල නැත.
➡️Group Chat එක New Users ලට visible වෙන්න ඕන
➡️2021, 2022, 2023 මේ අවුරුදු 03 න් එකක හදපු Group එකක් වෙන්න ඕන
➡️Group එකේ Chat එක Clear කරන්න එපා 2021, 2022, 2023 අවුරුදු වල දාපු Msg එක්කම තියෙන්න ඕන...
➡️Group එකේ Owner ඔයා වෙන්න ඕන
- - - - - - - - - - - - - - - - -
✅ Price for 1 : Rs. 1000 🎉
- - - - - - - - - - - - - - - - - - - - - -
🔴 Inbox 👉 @PrasadSemasinghe

🔴 payment method - reload / bank transfer/ binance

Proofs - @group_seller_proofs
Подробнее
]]>