Лента постов канала Andromeda Astro (@andromedatelescope) https://t.me/andromedatelescope Our Official Website - www.andromedaastro.com Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne ru https://linkbaza.com/catalog/-1001583747641 Tue, 19 Aug 2025 17:03:02 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Mon, 18 Aug 2025 11:49:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Mon, 18 Aug 2025 11:49:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Sun, 17 Aug 2025 16:45:44 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Sun, 17 Aug 2025 16:45:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Tue, 12 Aug 2025 05:41:38 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Mon, 11 Aug 2025 16:16:45 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Sat, 02 Aug 2025 09:14:51 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Thu, 31 Jul 2025 17:26:45 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Thu, 31 Jul 2025 17:26:44 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Wed, 30 Jul 2025 06:17:42 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Tue, 29 Jul 2025 13:35:49 +0300
ඒ තමයි Delta aquariid සහ Alpha capricornid කියන උල්කා වර්ෂා දෙක. මේ දෙක අද මධ්‍යම රාත්‍රී 12ත් ඉඳන් හෙට පාන්දර 4 දක්වා කාලය තුළ ඔබට ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්.

සාමාන්‍යෙන් Delta aquariid උල්කා වර්ෂාව සෑම වසරකම ජූලි 18 ඉඳන් අගෝස්තු 12 දක්වා පමණ සක්‍රීය තත්වයේ තියෙනවා. ඒවගේම Alpha Capricornid උල්කා වර්ෂාව සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ ජූලි 12 ඉඳන් අගෝස්තු 12 වෙනකල් වගේ. හැබැයි ඔය දෙකම උච්චතම අවස්ථාවට එන්නෙ ජූලි 30 වෙනිදා පාන්දර. ඒ කියන්නෙ හෙට පාන්දර.

ඉතින් ඔබ හෙට පාන්දර 1.30ට විතර අහස මුදුන ප්‍රදේශයේ ටිකක් දකුණු දිශාවට බර කොටස බලන් හිටියොත් මේ උල්කා වර්ෂා දෙකම හොඳින් බලාගන්න පුලුවන්. සාමාන්‍යෙන් Delta Aquariid වල උච්චතම අවස්ථාවේදී පැයකට උල්කා 20ක් වගේ පේන්න ඉඩ තියෙනවා. ඒවගේම Alpha Capricornid වල පැයකට 5ක් වගේ පේන්න පුලුවන්.

Delta aquariid වල 20ක් වගේ පෙනුනට ඒවා ගොඩක්ම දීප්තිමත් උල්කා නෙමෙයි. නමුත් Capricornid වලනම් දීප්තිම්ත් උල්කා දකින්න පුලුවන්. ඒවගේම ඇතැම් විට fire balls උනත් පෙනෙයි.

මේ උල්කා හොඳින් දකින්න ඕනෙ නම් මේ කරුණු ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. මූලිකම දේ මේකට ඕනෙ වලාකුළු රහිත අවට ආලෝක දූෂණය් අඩු පැහැදිලි අහසක්. ඒවගේම නිරීක්ෂණය අරඹන්න කලින් විනාඩි 10ක් පමණ අඳුරෙ ඉඳල ඇස අඳුරට හුරු කරගැනීමත් වැදගත්.

ඒවගේම තව + points දෙකක් තියෙනවා.

පළවෙනි එක හෙට ඕක පේන වෙලාව වෙද්දි චන්ද්‍රයා අහසෙ නෑ. ඒ නිසා චන්ද්‍රාලෝකයෙන් මේ උල්කා නිරීක්ෂණය කරන්න කිසිම බාධාවක් ඇතිවෙන්නෙ නෑ.

දෙවෙනි එක ඔය උල්කා වර්ෂා බලන අතර තුර ඒ ප්‍රදේශයෙම ඔබට අපි ජීවත් වෙම මණ්දාකිණියෙ මධ්‍ය ප්‍රදේශය පියවී ඇසින් බලන්නත් පුලුවන්. ඒක බලන විදිහ ගැන සම්පුර්ණ උපදෙස් තියෙන වීඩියෝ එකක් මම youtube channel එකට කලින් දාලා තියෙනවා. අවශ්‍ය අයට link එක Comment section එකේ දාන්නම්.

ඉතින් එහෙනම් උත්සහ කරල බලන්න. බලන අය පෙනුන උල්කා ගානත් Comment section එකේ දාන්න අමතක කරන්න එපා.
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001583747641 Tue, 29 Jul 2025 13:35:37 +0300
අද රෑ 12න් පස්සෙ උල්කා වර්ෂා දෙකක්ම එකසැරේ බලම්න පුළුවන්!😍✨
Подробнее
]]>