Лента постов канала ꧁☬ད පුදුම ලෝකය ཌ☬꧂ (@PudumaLokayaSL) https://t.me/PudumaLokayaSL ලෝකයේ තියෙන අරුම පුදුම අපි නොදන්න විෂ්මිත දේවල් ගැන දැන ගන්න අනිවා SUBSCRIBE කරලා සෙට් වෙන්න.😎❤️👍 #educationbeyondboundry ✅Amazing Facts ✅Latest Updates Buy ads - https://telega.io/c/PudumaLokayaSL Contact Us - @Infofinder ru https://linkbaza.com/catalog/-1001596962629 Wed, 20 Aug 2025 16:00:57 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Tue, 19 Aug 2025 15:50:01 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Mon, 18 Aug 2025 16:02:44 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Sun, 17 Aug 2025 15:45:44 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Wed, 13 Aug 2025 16:34:45 +0300
හඳට වඩා ඕස්ට්‍රේලියාව පළලයි කියලා දැන ගනිද්දි වයස කීයද

චන්ද්‍රයාගේ විෂ්කම්භය කිලෝමීටර 3,474 ක් පමණ වන අතර ඕස්ට්‍රේලියාව නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට වඩා විහිදී තිබෙනවා.

ඒත්....

චන්ද්‍රයාගේ මතුපිට ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 37.9ක් වන අතර ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 7.7 කි.

වර්ගඵලයෙන් අඩු වුනත් හඳ ඕස්ට්‍රේලියාවට වඩා පළලින් අඩුයි.

📑 @PudumaLokayaSL
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Sat, 09 Aug 2025 17:30:15 +0300
දෙවරක් සඳ තරණය කළ මිනිසා ලොවට සමුදෙයි

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශ ගඟනගාමියෙකු වන ඇමෙරිකානු ජාතික ජිම් ලොවෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1928 දී උපත ලැබූ ඔහු මිය යන විට වයස අවුරුදු 97ක්.

1968 ඇපලෝ 8 මෙහෙයුමේදී සඳට පියාසර කර කක්ෂගත වූ පළමු ගඟනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ලොවෙල්,1970 ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.

📑 @PudumaLokayaSL
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Fri, 08 Aug 2025 16:47:52 +0300
කැරට් 24 රත්තරන් මලපහ ලෙසින් පිටකරන බැක්ටීරියාවක් මේ ලෝකයේ ඉන්නවා කිව්වොත් ඔයාල පිලිගන්නවද

Cupriavidus metallidurans ලෙසින් විද්‍යාත්මකව හදුන්වන මේ බැක්ටීරියා විශේෂය බහුලව වර්ධනය වෙනවා කියලා සොයාගෙන තියෙන්නේ ජීවීන් මිය යන පරිසර වල. ඒ කියන්නේ බහුලවම  රන් පතල් අසල ඇති විෂ සහිත, ලෝහ-දූෂිත පස් ආශ්‍රිතව. මේ පතල් ආශ්‍රිත පස් අනෙකුත් ජීවීන්ට විෂ සහිත උනත් මේ බැක්ටීරියාවන්ට එවැනි ලෝහ අංශු සහිත පස් වල ජීවත් වෙමින් ඒවා ආහාරයට ගැනීමට හැකියාව තියෙනවා. එසේම එලෙස ආහාරයට ගන්නා පස් වල අඩංගු රන් සං‍යෝග, ඝන කැරට් 24 රන් අශු බවට පත් කර අපද්‍රව්‍ය ලෙසින් බැහැර කිරීමට මේ බැක්ටීරියාවට පුලුවන්.

සොයාගෙන ඇති ආකාරයට මේ විදියට ආහාරයට ගන්න විෂ සහිත රන් හා තඹ අඩංගු සං‍යෝග වල විෂ ද්‍රව්‍ය උදාසීන කිරීමට මේ බැක්ටීරියාව විසින් විශේෂිත එන්සයිමයක් භාවිතා කරනවලු. කෙසේ නමුත් මහා පරිමාණයෙන් රත්තරං නිපදවීමේ ක්‍රියාවලිය සදහා තවමත් මේ බැක්ටීරියාව යොදා ගැනීම ප්‍රායෝගික නෑ. මොකද මේ ක්‍රියාවලිය මන්දගාමී එකක්, එසේම ඒ සදහා ක්ෂුද්‍ර රන් මිශ්‍ර පස් පරිසරයේ තිබීම අවශ්‍ය වෙනවා. නමුත් මේ විද්‍යාත්මක සොයා ගැනීම ජෛව කැණීම්, පරිසර හිතකාමී ලෝහ ප්‍රතිසාධනය සහ රන් ගවේෂණය යන ක්ෂේත්‍රවල ආකර්ෂණීය පෙරළියක් ඇති කරන්න පුලුවන්.

📑 @PudumaLokayaSL
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Fri, 08 Aug 2025 14:31:15 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001596962629 Fri, 01 Aug 2025 16:27:02 +0300
වසර 30ක් පැරණි කළලයෙන් ඉපදුණු බිළින්දා 🤨

පසුගිය ජූලි 26 වෙනිදා ඇමෙරිකාවේදී ලොව වයස්ගතවම උපන් බිළිඳා උපත ලැබුවා.

නමින් තැඩියස් ඩැනියෙල් පියර්ස් නම් මොහු උපත ලැබුවේ වසර 30කට වැඩි කාලයක් ගබඩා කරතිබූ කළලයෙනි.

මෙම කළලය 1994 දී ජීව විද්‍යාත්මක මවගෙන් ලබාගෙන ඇති අතර 2024 නොවැම්බර් මාසයේදී වත්මන් මව වන ලින්ඩ්ස්ගේ ගර්භාෂයට කළලය මාරු කර තිබෙනවා.

එමෙන්ම දරුවාගේ ජීවවිද්‍යාත්මක දෙමව්පියන් IVF ප්‍රතිකාර ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.

📑 @PudumaLokayaSL
Подробнее
]]>