Лента постов канала 2025 Revision | Amila Dasanayake (@echem25R) https://t.me/echem25R Discussion group: https://t.me/echem25Dis ru https://linkbaza.com/catalog/-1001694604662 Sat, 16 Aug 2025 15:30:55 +0300
Подробнее
14.52 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 16 Aug 2025 05:42:18 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 16 Aug 2025 05:39:48 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 15 Aug 2025 20:39:57 +0300
Подробнее
18.49 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 15 Aug 2025 16:33:23 +0300
Подробнее
18.71 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 15 Aug 2025 15:23:44 +0300
Подробнее
18.34 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 15 Aug 2025 12:04:41 +0300
Подробнее
17.72 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 15 Aug 2025 07:22:35 +0300
Подробнее
18.39 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 14 Aug 2025 15:11:24 +0300
Подробнее
20.51 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 14 Aug 2025 05:08:22 +0300
Подробнее
23.69 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 17:25:37 +0300
Подробнее
19.02 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 16:52:53 +0300
Подробнее
23.13 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 16:46:44 +0300
Подробнее
22.28 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 16:20:42 +0300
Подробнее
22.12 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 16:15:23 +0300
Подробнее
23.14 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 15:00:01 +0300
Подробнее
22.36 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 13:33:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 13 Aug 2025 09:55:50 +0300
Подробнее
23.15 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 15:08:07 +0300
Electro Seminar 2025 🔥

මේ පාර .......?

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
25.92 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 13:31:55 +0300
🔴හෙට 2025 | කර්මාන්ත රසායනය - Day 06

🔔TIO2 නිෂ්පාදනය සහ යකඩ නිස්සාරණය

මොන මට්ටමේ හිටියත් ලකුණු 12.5ක් එකතු කරගන්න වැඩක්.
කවදාවත් නැති විදිහට මතක හිටින්න කර්මාන්ත
🔥

ලංකාවට ම නොමිලේ
❗️

🕖 අගෝස්තු 13 (බදාදා) , ප.ව 7.00 සිට ප.ව 9.30 දක්වා

✈️ නුගේගොඩ රොටරි සහ ලංකාවටම Online Live ලෙස

Zoom live සහ Youtube හරහා

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
22.35 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 13:30:38 +0300
🔴හෙට 2025 Revision | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය🔥

Revision Class:
🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

ගාල්ල පන්තියේ සිසුන් හෙට භෞතිකව සම්බන්ධ වන්න.

🔴දැනුවත් කිරීම් මඟ නොහැරීමට ගාල්ල සිසුන් පහත Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න.

✅Galle 2025 Revision Channel:
https://t.me/+n5KdqslclyYzNzg1

✅Galle 2025 Revision Group:
https://t.me/+MEObj0QGprE1NDBl

🖥විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
19.33 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 10:35:46 +0300
☑️ 2025 Revision Recap 30 පිළිතුරු පත්‍රය
Подробнее
18.73 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 10:01:32 +0300
🧾 2025 Revision Recap 30 (Sinhala)
Подробнее
20.54 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 06:16:13 +0300
Подробнее
22.65 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 05:00:06 +0300
🔴 2025 Revision | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්‍භය

📝මෙම සතියේ Weekly Review එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10660?single

📝මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10663?single

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 12 Aug 2025 04:46:09 +0300
✈️ අද Online පන්තියේ සැලැස්ම

✔️පාඩම: ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්‍භය

🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

🔴උදේ 7.30 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.

🔴7.30 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. පෙ.ව.7.55 වගේ වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වෙන්න.

🔴Online සිසුන්ට මෙම කොටස පසුගිය සඳූදා (අගෝස්තු 11) සිදුකල පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සම්බන්ධ වීම අවශ්‍ය නොවේ.

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/echem25R

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
21.86 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 15:02:58 +0300
Electro Seminar 2025 🔥

මේ පාර .......?

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
23.37 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 13:35:04 +0300
🔴 හෙට 2025 Revision | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය 🔥

සමතුලිතතාවයේ තියෙන ලේසිම කොටස ළමයි.  Live ම පන්තියට ඇවිල්ලා ඒ වෙලාවෙම වැඩ ටික කරගෙන හරියටම වැඩේ පුළුවන් කරගමු හැමෝම. Past papers ටිකත් පන්තියේම කරවනවා.

ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ.

Revision Class :
🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

2025 Final Paper Class :

✈️ Session 1 (පෙ.ව. 7.00 - ප.ව. 12.15) ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප ආයතනයේ (දුම්රිය නැවතුම්පල අසල) පැවැත්වේ.
      
✈️ Session 2 (ප.ව.1.30 - ප.ව.6.45)           
ප්‍රශ්න පත්‍රය ලිවීම අලුත් ඉන්දීප ආයතනයේ (ජාඇල පාර) පැවැත්වේ.

🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ

2025 Revision Channel:
❤️ https://t.me/echem25R

2025 Paper Channel:
❤️ https://t.me/ECHEM25_Paper

🖥විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
23.29 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 10:35:14 +0300
🏆2025 Final Paper 04 | All Island Top 20

මේ තියෙන්නේ නුගේගොඩ, ගම්පහ, ගාල්ල ඇතුළු දිවයින පුරා ආයතන 42කම ළමයි එකට rank වෙන top 20 list එක. සුබපැතුම් හැමෝටම🔥

දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
20.57 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 10:35:11 +0300
🏆2025 Final Paper 04 | Top 10

මෙන්න ළමයි Final Paper 4 ඒ ඒ ප්‍රධාන නගර සහ දිවයින පුරා centers වල වැඩිම ලකුණු ගත්ත ළමයි list එක. සුබපැතුම් හැමෝටම🔥

පිළිවෙලින්,
🔴දිවයින පුරා ඇති විභාග මධ්‍යස්ථාන
🔴නුගේගොඩ රොටරි
🔴ගම්පහ ඉන්දීප
🔴ගාල්ල සයන්ස් සෙන්ටර්

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
19.52 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 10:35:08 +0300
☑️ 2025 Revision Recap 30 පිළිතුරු පත්‍රය
Подробнее
19.63 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 10:03:18 +0300
🧾 2025 Revision Recap 30 (Sinhala)
Подробнее
22.34 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 06:08:05 +0300
Подробнее
24.54 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 05:00:17 +0300
🔴 2025 Revision | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්‍භය

📝මෙම සතියේ Weekly Review එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10660?single

📝මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10663?single

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
24.27 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 11 Aug 2025 04:45:02 +0300
✈️ අද Online පන්තියේ සැලැස්ම

✔️පාඩම : ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය

🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

🔴උදේ 7.30 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.

🔴7.30 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා. Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වන්න.

🔴මෙම කොටසම (අගෝස්තු 12) හෙට අඟහරුවාදා දින නැවත Online සිසුන් සඳහා සජීවීව සිදුකෙරේ. හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් අද පන්තියට සම්බන්ධ වන්න.

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/echem25R

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
23.64 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 10 Aug 2025 15:01:32 +0300
Electro Seminar 2025 🔥

මේ පාර .......?

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 10 Aug 2025 13:31:27 +0300
🔴 හෙට 2025 Revision | ද්‍රව වාෂ්ප සමතුලිතතාවය ආරම්භය 🔥

සමතුලිතතාවයේ තියෙන ලේසිම කොටස ළමයි. Live ම පන්තියට ඇවිල්ලා ඒ වෙලාවෙම වැඩ ටික කරගෙන හරියටම වැඩේ පුළුවන් කරගමු හැමෝම. Past papers ටිකත් පන්තියේම කරවනවා.

නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ.

Revision Class:
🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

🖥 විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
26.13 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 19:09:34 +0300
♻️අද special meeting එකේදී කතාකරපු දේවල් ගැන වැඩිදුර විස්තර මෙතන තියෙනවා ළමයි. තමන්ට අවශ්‍ය කොටස් බලන්න.

1️⃣ subject තුනක වැඩ balance කරන්න කාලසටහනක් සාදාගැනීම
https://youtu.be/v-xMmfhmn8Y?si=-SiAJhiTCSYVSw9q

2️⃣ එක දිගට focusing තියාගෙන වැඩ කරන විදිහ
https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I

3️⃣ පාඩම් කරනකොට නිදිමත එන එකට විසදුම්
https://youtu.be/wXlN6mfQDxA?si=MTnHNSOUaF8pdhjS

4️⃣ MCQ ලකුණු වැඩිකරගන්න උපක්‍රම
https://youtu.be/JrbSRc6gSo0?si=B0bDXTmG9knsuZQ2

5️⃣ Essay Paper එකේ time manage කරන අකාරය
https://youtu.be/ni5hFnIQjaI?si=iOwjHzHGEq_vy1e8

6️⃣ දැනට ලකුණු අඩුම ළමයි පාඩම් cover කරගත යුතු අනුපිළිවෙල
https://youtu.be/hMFRQk_2hXY?si=AQOrYpvYB2ZgECKI

7️⃣ Bio වගේ වැඩිපුර මතක තියාගන්න තියෙන විෂයක් පාඩම් කරන ආකාරය
https://youtu.be/zpGvtb-dj_g?si=O0OUDWPh3gsGXiPw

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
35.31 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 18:49:42 +0300
https://forms.gle/PXZpr69wMuwvU23a9
Подробнее
28.99 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 16:29:24 +0300
🔴SPECIAL MEETING🔴

🖥Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් youtube join වෙමු ළමයි.

https://www.youtube.com/live/ARo15IUd82A?si=jA4E_710KFsr7Dlk
Подробнее
32.36 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 16:23:35 +0300
🔴SPECIAL MEETING🔴

පහත Zoom Link එක හරහා සම්බන්ධවෙන්න.

📺Zoom Link :
https://zoom.us/j/97720614708?pwd=1pXEAIcaDtj1km2lQomIV0oBwFsuZK.1

🌐https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 13:34:33 +0300
🔴අද Special Meeting | 2025 අවසන් සති 12

අවසන් සති 12 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් අඩුම C එකකට ගන්න, C එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු.

🔍 අගෝස්තු 09 සෙනසුරාදා සවස 7.00

❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි මේ නිසා ජීවිතේ වෙනස් කරගනී

Links පහත telegram channel එක හරහා
❤️ https://t.me/echem25R

ඒ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ කර්මාන්ත රසායනය Day - 06 පන්තිය ප.ව.8.30 - ප.ව.9.30 දක්වා පැවැත්වේ.


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
27.63 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 13:33:55 +0300
🔴 අද 2025 | කර්මාන්ත රසායනය - Day 06

🔔TIO2 නිෂ්පාදනය

ලංකාවට ම නොමිලේ
❗️

🕖 ප.ව 8.30 සිට ප.ව 9.30 දක්වා

✈️ ලංකාවටම Online Live ලෙස

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
23.97 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 12:03:57 +0300
සස්නක සන්සදය විසින් සංවිධානය කරනු ලබන Model Exam එකක් පිළිබදව දැනුවත් කිරීමකට අදාල ඔවුන්ගේ පණිවිඩය පහතින් දැක්වේ.
----------------------------------------------------------------------

Sasnaka Sansada - Mock Examination | 2025 👩‍🏫💙

මොකක්ද මේ "Mock Exam" එක? 🤔

සස්නක සංසද සහෘදත්වය විසින් ජීව විද්‍යාව සහ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසු දරුවන් උදෙසා, අ.පො.ස. උසස් පෙළ කඩයිමට මුහුණ දීමට මත්තෙන් නියමිත විභාග වාතාවරණය තුළ, උසස් පෙළ රටාව අනුවම සැකසුණු ප්‍රශ්න පත්‍ර මාලාවකට පෙනී සිටීම සඳහා ඉඩහසර විවර කර ඇත.

මෙම "Sasnaka Sansada - Mock Examination" ආදර්ශ විභාගය,

•⁠ ⁠බස්නාහිර පළාත කොළඹ විශ්වවිද්‍යාලය
•⁠ ⁠මධ්‍යම පළාත - මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය
•⁠ ⁠දකුණු පළාත - ශාන්ත ඇලෝෂියස් විද්‍යාලය
ලෙස තුනක් ඔස්සේ

දිනය - අගෝස්තු 16 සෙනසුරාදා ,17 ඉරිදා ,24 ඉරිදා යන තෙදින

ඔබ හමුවට ගෙන එන්නට, සස්නක ස‍ංසද අපි සූදානමින් සිටිමු. 💫

වැඩිදුර විස්තර සඳහා අපගේ WhatsApp සමූහයන් සමඟින් එක්වන්න. ♥️🤝

✨ මේක නම් ලියන්නම ඕනේ විභාගයක් ✨


Whatsapp Channel Links :

බස්නාහිර පළාත - https://whatsapp.com/channel/0029Vb60I0NBVJlDVl94wv2j

මධ්‍යම පළාත -
https://whatsapp.com/channel/0029VbBFJe29hXF7wtMBmx08

දකුණු පළාත -
https://whatsapp.com/channel/0029VbBPFe559PwJG0aaPG2h

සස්නක ස‍ංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Подробнее
24.48 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 10:21:09 +0300
✈️Final Paper 5 MCQ විවරණය
Подробнее
24.25 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 05:44:25 +0300
📈Final Paper 05 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 19.57
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 16.01
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 35.57

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 61.4%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 45.5%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 74.20
500 වෙනියාගේ ලකුණ - 66.40
1000 වෙනියාගේ ලකුණ - 61.90



🔍රචනා ප්‍රශ්න ව
ල මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අ
ංක 1 - 71.69 (100න්)
ප්‍රශ්න අංක 2 - 40.28 (100
න්)
ප්‍රශ්න අංක 3 - 41.35 (100න්)
ප්‍රශ්න අංක 4 - 27.64 (100න්)
ප්‍රශ්න අංක 5 - 39.14(150න්)
ප්‍රශ්න අංක 6 - 46.96 (150න්)
ප්‍රශ්න අංක 7 - 47.38 (150න්)
ප්‍රශ්න අංක 8 - 64.09 (150න්)
ප්‍රශ්න අංක 9 - 54.53 (150න්)
ප්‍රශ්න අංක 10 - 42.55 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
27.42 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 05:36:25 +0300
🔴 අද 2025 Final Paper 05 Discussion

🔴අද Online ලමයි දැන් පන්තියට join වෙමු.

📽️Zoom Link: https://zoom.us/j/93587989077?pwd=SbDRmLfa9XkCxVqmRaE4IOjC7p82jb.1

🟥YouTube Link : https://www.youtube.com/live/wl40AuYlsWc?si=HNF-21SFgqszmAPU
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 09 Aug 2025 05:18:15 +0300
Подробнее
26.04 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 15:54:10 +0300
Подробнее
28.39 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 15:47:47 +0300
Подробнее
30.36 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 15:45:57 +0300
Подробнее
24.21 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 06:46:01 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 06:44:35 +0300
Подробнее
24.18 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 08 Aug 2025 06:29:18 +0300
Подробнее
27.77 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 07 Aug 2025 13:30:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 19:05:18 +0300
Подробнее
27.84 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 19:00:01 +0300
Подробнее
27.47 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 17:46:59 +0300
Подробнее
26.75 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 15:30:02 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 13:01:30 +0300
Подробнее
25.52 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Wed, 06 Aug 2025 08:33:06 +0300
Подробнее
25.72 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 15:31:34 +0300
Подробнее
27.31 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 13:38:20 +0300
Подробнее
25.94 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 13:30:42 +0300
Подробнее
25.27 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 11:34:36 +0300
Подробнее
22.28 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 10:42:04 +0300
Подробнее
23.53 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 10:00:03 +0300
Подробнее
28.61 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 09:54:38 +0300
Подробнее
27.61 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 05:50:21 +0300
Подробнее
25.92 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 05:36:05 +0300
Подробнее
23.61 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 05:15:02 +0300
Подробнее
26.72 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 05:00:29 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Tue, 05 Aug 2025 04:46:48 +0300
Подробнее
22.62 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 15:05:55 +0300
🔔හෙට 2025 Revision Online | kD එක් දිනකින් ආවරණය කෙරේ

ලංකාවටම නොමිලේ ‼️

සමතුලිතතාවයේ තියෙන ලේසිම කොටස ළමයි. පාඩමේ අනිත් කොටස් එක්ක සම්බන්ධයක් නැති නිසා ඒ කොටස් කරලා නැති ළමයෙකුට වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. Live ම පන්තියට ඇවිල්ලා ඒ වෙලාවෙම වැඩ ටික කරගෙන හරියටම වැඩේ පුළුවන් කරගමු හැමෝම. Past papers ටිකත් පන්තියේම කරවනවා.


ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ.

Revision Class:
🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය.
මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.

අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..

🖥 විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 10:32:50 +0300
☑️ 2025 Revision Recap 29 පිළිතුරු පත්‍රය
Подробнее
22.97 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 10:08:32 +0300
2018A/L kd ගැටලුව
Подробнее
23.92 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 10:03:01 +0300
🧾 2025 Revision Recap 29 (Sinhala)
Подробнее
23.53 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 08:16:33 +0300
✈️Final Paper 4 MCQ විවරණය

(මේක සෙනසුරාදා වෙනකොට website එකට දාලා තිබුණා ළමයි. සමහර ළමයි තවමත් හොයනවා දැකපු නිසා channel එකටත් දාන්නේ)
Подробнее
25.52 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 06:09:55 +0300
🖥Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් youtube join වෙමු ළමයි.

https://www.youtube.com/live/I4M0aGR45fk?si=_RZw7Mav4Lf6mma2
Подробнее
26.38 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 05:19:09 +0300
Подробнее
22.43 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 05:15:02 +0300
2025 Revision | කලාප සමතුලිතතාවය ආරම්‍භය

Kd එක් දිනකින් ආවරණය කෙරේ
🔥

 
🔴පෙ.ව.7.55 වෙනකොට පාඩමට ලෑස්ති වෙලා පහළ link එකෙන් zoom join වෙලා ඉන්න.

📽️Zoom Link: https://zoom.us/j/97996742808?pwd=0zMJV4hoZZfApP1DVUnzOWmZx5w2ue.1

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
25.92 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 05:00:18 +0300
🔴 2025 Revision | කලාප සමතුලිතතාවය ආරම්‍භය

Kd එක් දිනකින් ආවරණය කෙරේ
🔥

📝මෙම සතියේ Weekly Review එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10649?single

📝මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres25/15/10652?single

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
21.17 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Mon, 04 Aug 2025 04:45:06 +0300
✈️ අද Online පන්තියේ සැලැස්ම

✔️පාඩම : කලාප සමතුලිතතාවය ආරම්‍භය

Kd එක් දිනකින් ආවරණය කෙරේ
🔥

🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

🔴උදේ 7.30 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.

🔴7.30 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.

🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා. Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා සජීවි පන්තියට සම්බන්ධ වන්න.

🔴මෙම කොටසම (අගෝස්තු 05) හෙට අඟහරුවාදා දින නැවත Online සිසුන් සඳහා සජීවීව සිදුකෙරේ. හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් අද පන්තියට සම්බන්ධ වන්න.

🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/echem25R

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
23.22 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 03 Aug 2025 13:30:09 +0300
🔴 හෙට 2025 Revision | කලාප සමතුලිතතාවය ආරම්‍භය

kd එක්දිනකින් ආවරණය කෙරේ 🔥

ලංකාවටම නොමිලේ ‼️

සමතුලිතතාවයේ තියෙන ලේසිම කොටස ළමයි. පාඩමේ අනිත් කොටස් එක්ක සම්බන්ධයක් නැති නිසා ඒ කොටස් කරලා නැති ළමයෙකුට වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. Live ම පන්තියට ඇවිල්ලා ඒ වෙලාවෙම වැඩ ටික කරගෙන හරියටම වැඩේ පුළුවන් කරගමු හැමෝම. Past papers ටිකත් පන්තියේම කරවනවා.

නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ.

Revision Class:
🕖පෙ.ව.7.30 සිට ප.ව.1.00 දක්වා

පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය.
මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.

අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..


🖥 විමසීම්:
Hotline : 0704244444
Physical : 0717763271

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
24.71 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 03 Aug 2025 11:08:28 +0300
🏆2025 Final Paper 03 | All Island Top 20

මේ තියෙන්නේ නුගේගොඩ, ගම්පහ, ගාල්ල ඇතුළු දිවයින පුරා ආයතන 42කම ළමයි එකට rank වෙන top 20 list එක. සුබපැතුම් හැමෝටම🔥

දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 03 Aug 2025 11:08:28 +0300
🏆2025 Final Paper 03 | Top 10

මෙන්න ළමයි Final Paper 3 ඒ ඒ ප්‍රධාන නගර සහ දිවයින පුරා centers වල වැඩිම ලකුණු ගත්ත ළමයි list එක. සුබපැතුම් හැමෝටම🔥

පිළිවෙලින්,
🔴දිවයින පුරා ඇති විභාග මධ්‍යස්ථාන
🔴නුගේගොඩ රොටරි
🔴ගම්පහ ඉන්දීප
🔴ගාල්ල සයන්ස් සෙන්ටර්

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
25.25 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sun, 03 Aug 2025 07:34:22 +0300
අගොස්තු කොහෙටද?👀

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 18:56:33 +0300
මේ දවස් වල වැඩ කරන්න ඕන හරිම විදිහ සහ ළමයින්ට වැඩ කරගෙන යනකොට එන ප්‍රශ්න ගැන කතා කරන්න, ඉදිරි සතිය තුළ අපි special meeting එකක් ගන්නවා ළමයි. ඒකෙදී කතා කරන්න ඕන දේවල් පහළ google form එකට කියන්න.

https://forms.gle/LjgRUAfcFUZ7Zs8d9
Подробнее
29.81 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 18:47:53 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 16:31:46 +0300
🖥Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් youtube join වෙමු ළමයි.

https://www.youtube.com/live/yt2VdTNPjtk?si=TOgsVEAAHqNShIeF
Подробнее
28.75 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 16:03:12 +0300
2025 Revision | කර්මාන්ත රසායනය - Day 05

🔔සල්ෆියුරික් නිෂ්පාදනය

🔴පෙ.ව.6.55 වෙනකොට පාඩමට ලෑස්ති වෙලා පහළ link එකෙන් zoom join වෙලා ඉන්න.

📽️Zoom Link : https://zoom.us/j/95024443842?pwd=ey1zuEkL94XIT5ykEZOb1lUrvKDD0I.1

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
29.12 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 13:30:06 +0300
🔴 අද 2025 | කර්මාන්ත රසායනය - Day 05

🔔සල්ෆියුරික් නිෂ්පාදනය

ලංකාවට ම නොමිලේ
❗️

🕖 ප.ව 7.00 සිට ප.ව 9.30 දක්වා

✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම Online Live ලෙස

වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
27.58 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 05:54:17 +0300
🔻Final Paper 1 & 2 Extra Discussion

🔴 Final Paper 1 සහ Final Paper 2 ට අදාළ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී සාකච්ඡා නොකෙරුනු ප්‍රශ්න වල සාකච්ඡාව මේ වන විට Echem.lk වෙබ් අඩවියට ඇතුලත් කර ඇති අතර එය සිසුන්ට අධ්‍යනය කළ හැක.

වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️https://t.me/ECHEM25_Paper

🖥 විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
26.92 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 05:43:59 +0300
📈Final Paper 04 ලකුණු විශ්ලේෂණය

MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 20.81
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 16.87
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 37.69

A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 62.3%
B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 48.2%
(මෙම කඩයිම් ලකුණු සකස්කර ඇත්තේ පසුගිය වසර වල සිසුන් මේ මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලදී ලබාගත් ලකුණු සහ උසස්පෙළ විභාගයේදී ලබාගත් ලකුණු විශ්ලේෂණය කිරීමෙනි)

100 වෙනියාගේ ලකුණ - 75.75
500 වෙනියාගේ ලකුණ - 68.20
1000 වෙනියාගේ ලකුණ - 64.25


🔍රචනා ප්‍රශ්න වල
මධ්‍යනය ලකුණු

ප්‍රශ්න අං
ක 1 - 68.36 (100න්)
ප්‍රශ් අංක 2 - 46.37 (100
න්)
ප්‍රශ්න අංක 3 - 32.05 (100න්)
ප්‍රශ්න අංක 4 - 40.45 (100න්)
ප්‍රශ්න අංක 5 - 53.99 (150න්)
ප්‍රශ්න අංක 6 - 43.03 (150න්)
ප්‍රශ්න අංක 7 - 54.02 (150න්)
ප්‍රශ්න අංක 8 - 63.03 (150න්)
ප්‍රශ්න අංක 9 - 43.09 (150න්)
ප්‍රශ්න අංක 10 - 48.99 (150න්)

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Sat, 02 Aug 2025 05:43:37 +0300
🔘2025 Final Paper 04 Discussion

🔴අද Online ලමයි දැන් පන්තියට join වෙමු.

📽️Zoom Link: https://zoom.us/j/96470163811?pwd=re3GgUBEElmLJzF8hJdCuuGteCaGoA.1

🟥YouTube Link : https://www.youtube.com/live/emmVF6J8QIk?si=arjn0mO0PiF92RKx
Подробнее
26.49 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 01 Aug 2025 16:36:25 +0300
🔊 කලාප සමතුලිතතාවය ආරම්‍භය | 2025 Revision

සමතුලිතතාවයේ තියෙන ලේසිම කොටස ළමයි. පාඩමේ අනිත් කොටස් එක්ක සම්බන්ධයක් නැති නිසා ඒ කොටස් කරලා නැති ළමයෙකුට වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. Live ම පන්තියට ඇවිල්ලා ඒ වෙලාවෙම වැඩ ටික කරගෙන හරියටම වැඩේ පුළුවන් කරගමු හැමෝම. Past papers ටිකත් පන්තියේම කරවනවා.


❗️පළමු දින නොමිලේ සහභාගී විය හැක

✈️නුගේගොඩ + Online
✈️ගම්පහ + Online
✈️ගාල්ල

විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844

සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න.
❤️ Telegram Channel:
https://t.me/echem25R

පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය.
මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.

අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..


❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
29.28 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Fri, 01 Aug 2025 13:30:13 +0300
🔴හෙට 2025 | කර්මාන්ත රසායනය - Day 05

🔔සල්ෆියුරික් නිෂ්පාදනය

මොන මට්ටමේ හිටියත් ලකුණු 12.5ක් එකතු කරගන්න වැඩක්.
කවදාවත් නැති විදිහට මතක හිටින්න කර්මාන්ත
🔥

ලංකාවට ම නොමිලේ
❗️

🕖 ප.ව 7.00 සිට ප.ව 9.30 දක්වා

✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම Online Live ලෙස

Zoom live සහ Youtube හරහා

පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය.  ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය.
මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.

අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය...


වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/echem25R

❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Подробнее
27.04 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 31 Jul 2025 18:02:57 +0300
🔴2025 Final Paper 6 Hints

එහෙනම් ළමයි, හොඳට ලියන්න හැමෝම paper එක. අපේ අරමුණ වෙන්නේ වැඩිම ලකුණු ගන්න එක නෙවෙයි. අපි දැනට දන්න දේවල් වලින් අපිට ගන්න පුළුවන් උපරිම ලකුණ ගන්න එක. Paper එක ඉවර වුණාට පස්සේ අපරාදේ අර කොටස කරන්න තිබ්බා වගේ හිතෙන එක අවම කරගන්න එක.

✈️General Chemistry
- අණුවක ධ්‍රැවීය හා නිර්ධ්‍රැවීයතාවය

✈️Inorganic
- s ගොනුවේ ලෝහ ලවණ තාප වියෝජන ප්‍රතික්‍රියා
- s ගොනුවේ ලෝහ ලවණ ජල ද්‍රාව්‍යතාවය
- තනුක අම්ල හමුවේ වායු ලබා දෙන ප්‍රභේද
- හයිඩ්‍රජන් පෙරොක්සයිඩ හි ප්‍රතික්‍රියා හා රසායනය
- Cu, Co හි රසායනය
- Al හි රසායනය
- අයඩොමිතික අනුමාපන

✈️Organic
- අග්‍රස්ථ ඇල්කයින ප්‍රතික්‍රියා
- ඇල්ඩිහයිඩ හා කීටෝන ප්‍රතික්‍රියා යාන්ත්‍රණ
- කාබොක්සිලික් අම්ල, ඇමයිඩ වල රසායනය
- ඇල්කයිල් හේලයිඩ තරඟකාරී ප්‍රතික්‍රියා / යාන්ත්‍රණ

✈️Physical
-  වායුමය පද්ධතිවල වේග ව්‍යාප්තිය
- නියත පීඩන බඳුන් ආශ්‍රිත වායු නියම ගැටලු
- දැලිස් විඝටන එන්තැල්පි
- කැලමල් ඉලෙක්ට්‍රෝඩය, ලෙක්ලාන්ච් කෝෂය
- ප්‍රතික්‍රියාවක පෙළ හා අර්ධ ආයු කාලය
- ද්‍රාවක නිස්සාරණය ආශ්‍රිත ව්‍යාප්ති සංගුණක සිද්ධාන්ත

✈️කර්මාන්ත සහ පරිසරය                                       
- NaOH, NH3, HNO3 නිෂ්පාදනය
- සබන් නිෂ්පාදනය
- අම්ල වැසි
- ඕසෝන් වියන හායනය

🔍Final Paper Class පිළිබඳව දැනුවත්කිරීම් :
https://t.me/Echem25_Paper/1251

💬වැඩිදුර දැනුවත් කිරීම් සිදුකෙරෙන telegram channel එක :
https://t.me/Echem25_Paper

විමසීම්:
Online: 0704244444
Physical: 0717763271
Whatsapp: 0710228844


Chemistry | අමිල දසනායක
✔️
Подробнее
32.74 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 31 Jul 2025 15:30:17 +0300
Подробнее
27.54 k
]]>
https://linkbaza.com/catalog/-1001694604662 Thu, 31 Jul 2025 14:35:49 +0300
Подробнее
29.12 k
]]>