Лента постов канала හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel (@heenajayagamuofficial) https://t.me/heenajayagamuofficial හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊♥️ 🎓 Motivational articles 🎓 Motivational quotes, posts, videos 🎓 Motivational potos, videos 🎓 Study tips 🎓 Exam tricks 🎓 psychology අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Since: 2022/03/23 ru https://linkbaza.com/catalog/-1001710262069 Sun, 17 Aug 2025 09:00:50 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 17 Aug 2025 03:32:03 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 20:40:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 18:10:33 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 14:53:14 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 12:56:52 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 10:13:23 +0300
උඹේ ලෝකෙ බොස් උඹ ❤️

උඹට පුළුවන් උඹව පාරට ඇදල දාන්නත්
මාලිගාවක අයිතිකාරයා කරන්නත්
ඒ මොන දේවල් නැති උනත් සතුටින් තියන්නත්
මොන දේවල් තිබ්බත් දුකින් තියන්නත්
උඹටම තමා පුළුවන්

තමන්ගෙ ගෞරවය තියාගෙන පාඩුවේ ඉන්නත්
ඕනවට වඩා කරන්න ගිහින් ලාබ වෙලා බාල වෙන්නත්
තමන්ගෙ පාඩුවෙ ඉඳං සතුටින් ජීවත් වෙන්නත්
අසීමාන්තිකව අනුන්ගෙ වෙන්න ගිහිං විනාස වෙන්නත්

හැමදේම නැති කරගෙන විඳවන්නත්
තියන දේවල් රැකගෙන නිදහසේ ඉන්නත්
ඕන නැති කුනු ඔලුවට දාගෙන ස්ට්‍රෙස් වෙන්නත්
අහක යන තොප්පි ගනං නොගෙන ගැම්මට ඉන්නත්

ලව් මත්තෙ නැහිල ඩිප්‍රෙශන් වලින් මතුවෙන්නත්
බැඳීමක් පටං අරං සුසානයෙන් ඉවර වෙන්නත්
සමයමකට කාලෙ වෙන් කරල නාස්ති වෙන්නත්
අවංක හිතක් නැතුව වටේ ගිහිං බඩුවක් වෙන්නත්

කවුරු කොහොම කිව්වත් උඹ උඹ ගැන දන්නවනම්
උඹට උඹව වටිනවනම් පැහැදිලි නම් දන්නවනම්
තමන්ට තමන් විස්වාසයි නම් අවංකයි නම්
කාටවත් බෑ උඹට උඹ කවුද කියන්න

උඹ උඹටම ඒක පෙන්නනවනම් ❤️


*❉⃟࿔ꦿ🪦අනාගතයට පියවරක්🪦➤᭄ ᭄ ࿓*


✍ලසා ❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 06:38:16 +0300
දවසේ 21 යි.. ලක්ෂ 12 යි.. 💚

කයිවාරු නැතිව වැඩ කරලා පෙන්නපු ලංකාවේ No 1 Academy එකත් එක්ක සෙට් වෙලා බලන්න.

ඉතින් trading වලින් හරියටම ගේමක් ගහන්න පුළුවන් තැනක් එක්ක තමයි ඔයා එකතු වෙන්නේ. බය නැතුව එන්න ගොඩ දාලා දෙන්නම් 😎

📮Cryptocurrency කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැද්ද?
📮ඇත්තටම මේකෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
📮Trading ඉගෙනගන්නේ කොහොමද?
📮මේකට ඉගෙනගන්න වයස ප්‍රශ්නයක් ද?


මේ හැමදේම ගැන A-Z ඉගෙනගන්න,
           
◽️ අගහරුවාදා , බ්‍රහස්පතින්දා , සිකුරාදා    
◽️ රාත්‍රී 8.30 ට
◽️ Zoom එකෙන්
◽️ 100% ක් Free Zoom Introduction එකක්

පහල තියෙන Button Click කරලා අපේ Whatsapp Gro
up එකට Join වෙන්න. 🧡

https://chat.whatsapp
.com/DF3XAAL6Gln7t5wcVFrong>trong>bC4d?mode=ac_trong>t

❤️
</strong>
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 16 Aug 2025 03:43:40 +0300
සමාජයේ අපට හම්බවෙන සමහර මිනිසුන්ගෙන් අහන්න ලැබුණු කතාවකින් අද post එක ලියන්න හිතුවා. කතාව මේකයි. අපේ ජීවිතේ ඇතුලෙ සමහර පුද්ගලයින්ට එයාලගෙ ජීවිතේ යම් කිසි පහල තැනක තියෙනවා නම් ඒකට හේතු විදියට මේ වගේ දේවල් දක්වනවා..

"එයා තරම් මන් වාසනාවන්ත නෑ,"
"අපෙ අම්මලා අප්පච්චිලා මන් වෙනුවෙන් ඔය දේට මොකුත් කලේ නෑ"
"මේ ආර්ථික,දේශපාලන තත්වයත් එක්ක ඔය දේ අමාරුයි"
"තාම මන් ඔය දේ කරන්න හරි කාලෙක නෙවේ ඉන්නෙ"

ඔය එතනින් කිහිපයක් විතරයි. ඇත්තටම මේ පෝස්ට් එක කියවන ඔයා මේ ගැන හිතන්නෙ මොකක්ද ? මේවා හරි ද වැරදිද ? මුලින් ම ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න කලින් අපි මේ ගැන පොඩ්ඩක් අවදානය යොමු කරමු.

හිතන්න ඔයා දැන් කැලෑවක අතරමං වෙලා, තනියම. හෙමීට ඒකින් එලියට එන්න පාර හොයන් එද්දි වෘකයෝ රංචුවක් ඔයා පස්සෙන් එන්වා. ඔයා ජීවිතේ බේරගන්න දුවනවා. ටික දුරක් යද්දි විශාල ගගක්, ආපස්සට යන්න බෑ වෘකයෝ ඔයාව කන්න ලෑස්ති මේ වගේ වෙලාවක නොමැරී ජීවත් වෙන්න ඕනි නම් ඔයාට තියෙන එක ම option එක කොච්චර අමාරු වුනත් ගගෙන් එහාපැත්තට පීනන එක.. 💪

දැන් ආපහු මුල සිද්දියට එමු. ජීවිතේදි අපි සමහර අසාර්ථක වීම්වලට , පරාජයන්ට බාහිර හේතු ඉදිරිපත් කලාට ඇත්තට ම කල්පනා කරලා බැලුවොත් ඔයාට තේරෙයි ප්‍රශ්නය තියෙන්නෙ ඔයාගෙ ලගමයි කියලා. ප්‍රශ්නය වෙන මොකුත් නෙවෙයි ඔයාගෙ ම ඍණාත්මක සිතුවිලි මිත්‍රයා. ජීවිතේ සමහර දේවල් අපිට ලගාකරගන්න බැරි අපේ සිතුවිලි රාමුවක් ඇතුලෙන් දකින නිසා..

ඒ නිසා ඔයාට වෙනස් වෙන්න ඕනි නම් මුලින් ම සිතුවිලිවල පාලනය ඔයා අතට ගන්න ධනාත්මකව. ඉබේ ම ඔයාගෙ මනසේ පාලනය ඔයාට අරගන්න පුලුවන් වේවි.. මේ පුංචි වෙනස ඇති ඔයාගෙ මුළු ජීවිතේ ම කණපිට හරවන්න.. 😍

Good Morning ❤

තව කෙනෙක්ට ගොඩ යන්න ගැම්මට ශෙයා කරමු💪

#Lakruwan_Pallewela
✅Attitude Lanka Motivation
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 20:46:14 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 18:34:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 13:52:29 +0300
🔰 ඔබ කරන ක්‍රීඩාව කුමක් වුවත් ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවේදී ඔබට පැමිණෙන පීඩනය ඔබ විසින් ඉවත්කර දමන්නෙ කෙසේද? 😖

🔰 ඔබ විසින් නොයෙක් අාකාරයේ විධික්‍රම භාවිතා කරමින් පීඩනය තමන් තුලින් කෙසේ හෝ පලවා හැරීමට කොතෙක් උත්සහයන් දරා අැතිද?😔

🔰 එම උත්සහයන් ඔබ කොපමණ අසාර්ථක වී අැතද? පීඩනයකින් තොර සැබෑ සාර්ථකත්වයකට ඔබට යා හැකිද?😮

🔰 ක්‍රීඩාව තුල අැතිවන පීඩනය තුලින් එම ක්‍රීඩකයාගේ සිතීමේ ශක්තිය සහ වේගය වෙනස් කරීමටද හැකියාවක් අැත. එවිට ක්‍රීඩකයා තමාගේ අවශ්‍ය ඉලක්කය කරා ලඟා වෙයි. මා හට හමුවන බහුතරයක් ක්‍රීඩකයන් පීඩනය දරා ගැනීමට නොහැකිව නිරන්තරයෙන් පරාජයන්ට පත්ව අැති අතර තවත් ක්‍රීඩකයන් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දමා ගොස් අැත. නමුත් එවැනි ක්‍රීඩකයන් අතරත් දක්ෂ ක්‍රීඩකයන් තමාගේ සහ කණ්ඩායමක් ලෙසත් ජයාග්‍රහණයන් 💪 ලබා ගෙන අැත.

📢📢" පීඩනය යනු ඔබගේ ශක්තීන් සහ දුර්වලතාවයන් උරගා බැලීමට ගත හැකි නියම සාධකයක් වේ"📢📢

⚾ ක්‍රීඩකයා : සවාන් කන්කානමගේ.

......පීඩනය තුලින් ජීවිතය ජයගන්න එන්න එක්වන්න......

✍ක්‍රිෂාන් ගොඩහේවා
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 10:45:32 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 07:20:56 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 15 Aug 2025 03:29:52 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:21:25 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:19:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:16:30 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:15:15 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:13:22 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:10:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:08:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 20:04:51 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 19:57:29 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 19:49:36 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 19:48:31 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 17:58:50 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 15:47:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 15:46:59 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 15:35:48 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 15:35:13 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 10:12:25 +0300
හැපෙනා විට ගෙනෙනා ඒ රස තිත්ත....
සුවිසල් නෙත් පියවයි දැනෙනා ඇඹුල....
එසේ කියා ඉවත නොදන් දිව ඔසුව....
දැනෙනා විට කල් ගත වෙයි පැණි රසය....

මිනිස්සු කියන්නේ වෙනස් වන අය.මුලදී හොඳයි කියලා හිතෙන අය ආශ්‍රය කරන් යද්දී පස්සේ නරකයි කියලා හිතෙන්න පුළුවන්. මුලදී නරක විදියට පේන අය ටික කාලයක් යද්දී හොදයි කියලා හිතෙන්නත් පුළුවන්.

මිනිස්සු ඇතුළු හැම දේම මොහොතින් මොහොත වෙනස් වෙනවා.ඒ නිසා මනුස්සයෙක් උනත් නිශ්චිතවම මෙහෙමමයි කියලා අපිට කියන්න බෑ.

ඉතින්,
මිනිස්සුන්ගෙන් ජිවිතයට ගන්න පුළුවන් හොඳ දේ විතරක්‌ ගන්න. සත්පුරුෂයින්ව ආශ්‍රය කරන්න. ඒ දේ ඔයාගේ සාර්ථකත්වය ට මඟ පෙන්නයි...

-YeMe
-
යෙනුලි මෙතින්යා
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 14 Aug 2025 03:20:15 +0300
❣❣❣❣❣❣❣❣❣❣

" ආ මඟ කෙටියි, යායුතු මඟ දුරයි"
"නිරතුරු නුවණෙතින් තරණය කළ යුතුයි"
🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

ඔබේ සෑම ශක්තියකට වඩා බලවත්ම ශක්තිය තමයි "චිත්ත" 🧠 ශක්තිය කියන්නෙ. ඉතින් හිමිදිරි උදෑසනම ඔබේ මේ චිත්ත ශක්තිය අවධිකරන්නේ කොතනින්ද?

📌️තමා නිදා සිටින තැනින් ආරම්භයක් ගන්න.

උදෑසන motivation එක තියෙන්නෙ අන්න එතන තමයි.මොකද අපේ දවස පටන් ගණනේ අන්න එතනින්. පළවෙනි පියවර තියන්න අපේ මනස හෙවත් චිත්ත ශක්තියක් ගලන්න ඕන අපි නිදා සිටින අපේ ඇඳ උඩින් නොවේද?

තවත් පොඩි වචන කීපයකින් හෙටත් එන්නම්.
ජීවිතය දිනන්න ඉක්මනට අමාරුයි. ඒකටත් ඉවසීමේ ART එක තිබිය යුතුමයි.

අපි හෙට බලමු අපි මොනවද කරන්න ඕනෙ කියලා......

ඔබට ජය වේවා!

- krishan godahewa-



❣❣❣❣❣❣❣❣❣❣
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 19:37:03 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 19:36:50 +0300
🫣✨

Good Night ළමායි
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 19:19:23 +0300
ගෙදර ඇවිත් නිදහසේ ඉන්න තියෙන ටිකත්✈️
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ❤️


( Training evaluation Institute of Engineering Technology Katunaka)

sumith abeyrathne©
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 18:37:59 +0300
ඉගෙනගන්නේ , ගොඩයන්න මෙහේ බැරි නම් එහෙ හරි යන එක ඇත්ත ඒත් පදිoචි වෙන්නම එපා , අඩුම ඩොලර් හරි මේ පුoචි රටට එවන්න...🙏♥️

මොකද ඒක අපිට ඉස්සරහා පරම්පරාවේ ළමයින්ට මහමෙරක්...🥺🖤
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 18:34:15 +0300
රජයේ විශ්ව විද්‍යාලවලින් සමහර විෂයයන් සඳහා උපාධි ලබා ගත් 50% කට වඩා වැඩි පිරිසක් රට හැර ගොස් ඇත...


( Daily Mirror )
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 16:01:17 +0300
වැඩ කරන එකා , වැඩ කරනවා කතා නැතුව මේ කාලේ , ගොඩක් අය සෝබන ශෝ දානවා සෝශල් මීඩියා ඇතුලේ සර්ලගේ නම් දාන් හදාගත්තු ෆෑන් ක්ලබුයි , ස්ටඩි ගෲපුයි අනo මනo අස්සේ....😅


සද්ද නැතුව කොළේ වහලා තුරුම්පු අදින්න , අවසානෙට කියන්න වැඩේ දිනලා ඒ සතුටට අපි බොමු...🍺
#sarcasm
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 12:59:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 08:08:36 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 07:08:53 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 07:06:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Wed, 13 Aug 2025 04:42:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 20:52:45 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 20:16:54 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 17:20:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 11:22:28 +0300
😐🖐අරමුණක් නැති ජීවිතයක් කියන්නේ හරියට මුහුදු රළකට
හසු වෙලා ඔහේ පාවෙන නැවක් වගේ ජීවිතයක්..

😔ජීවිතයට ශක්තිමත් අරමුණක්
නැති උනොත් ඔබටත් සිදුවෙන්නේ ප්‍රශ්න ගැටලු වල
ගොදුරක් බවට පත් වෙලා එක
තැන පල් වෙන්න,යා යුතු මාර්ගය සොයා ගත නොහැකිව
අතරමං වෙන්න.😓😕

😇😇ඒ නිසා ඔබට ලැබී ඇති ජිවිතය
අපතේ යවන්න එපා.ඔබේ ජීවිතයේ සාර්තකත්වයේ මාර්ගයට නොපමාව යොමු
කරගැනීමට අවශ්‍ය අඩිතාලම
දැන්ම ගොඩනගාගන්න.😇✊💪

✅ GOOD LUCK✅
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 07:46:30 +0300
කවදාවත්ම අත්වැරදීමක් සිදු නොවූ පුද්ගලයෙකු යනු,

කවමදාකවත් අලුත් යමක් අත්හදා නොබැලූ පුද්ගලයෙකි..!


💌💌💌💌💌💌💌💌💌💌💌
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 06:35:09 +0300
අවුරුදු 22න් Trading වලින් Lancer එකක් ගත්ත ක්‍රිශ්නි නංගි.. 😍

ක්‍රිශ්නි මීට අවුරුදු 2කට කලින් අපිත් එක්ක එකතු වෙන්නේ එයාගෙ වියදම් cover කරගන්න. එතනින් පටන් ගත්ත ගමන අභියෝග ගොඩක් මැද ඇවිත් අවුරුදු 2කට පස්සේ ක්‍රිශ්නි එයාගෙම සල්ලි වලින් ගන්නවා එයාලගෙ පවුලේ පලවෙනි vehicle එක❤️

කට්ටක් කාලා ගේමක් ගහන කොල්ලො කෙල්ලොන්ට trading කියලා කියන්නේ නිධානයක් වගේ දෙයක්. ඒ නිධානේ හරියට අරගන්න විදිය අපි ඔයාලට කියලා දෙනවා 😎❤️

ක්‍රිශ්නිට හදවතින්ම සුබපතන ගමන් මම ඔයාට invite කරනවා ලංකාවේ වැඩිම පිරිසක් සාර්ථක වෙන Institute එකත් එක්ක එකතු වෙලා trading start කරන්න 😎✅

Cryptocurrency ගැන නොමිලේම Idea එකක් ගන්න ඔයාලට ලොකු Chance එකක් අපි අරගෙන එනවා.🤩🤍

📮Cryptocurrency කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැද්ද?
📮ඇත්තටම මේකෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
📮Trading ඉගෙනගන්නේ කොහොමද?
📮මේකට ඉගෙනගන්න වයස ප්‍රශ්නයක් ද?


මේ හැමදේම ගැන A-Z ඉගෙනගන්න,
◽️ අගහරුවාදා , බ්‍රහස්පතින්දා , සිකුරාදා රාත්‍රී 8.30 ට    
◽️ Zoom එකෙන් LIVE
◽️ 100% ක් Free Introduction
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Join Whatsapp Group
https://chat.whatsapp.com/HfZX54wK6MDHUCDdKsmHPN?mode=ac_t
ckquote>
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 04:56:22 +0300
ඉස්සර , පුoචි කාලේ උදෙන්ම ඇහැරෙනවා , අර සිරසේ ගියපු කාර්ටූන් ටික බලන්න....🥹

පුටුවේ ඉදගන්නවා විතරයි මතක දතුත් මැදලා , හබුන් කාලා , ඉස්කෝලේ යන්න ලෑස්තිත් වෙලා....😆❤️🔥

#memory
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 04:41:06 +0300
ළමායි උදේ කම්මැලිගතිය නැති කරගන්න ක්‍රමයක් කියන්නද ?

නැගිටපු ගමන් , පුළුවන්තරම් ඔයා ආස සිoදු අහන්න...🎋♥️✨


#Letsmakehabit
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Tue, 12 Aug 2025 03:34:44 +0300
වැඩ කිරීමේ හොද පුරුදු හතරක්
__________


01)වහා කල යුතු වැඩ වලට අදාල කඩද්‍රසි හැර සෙසු සියළු කඩදාසි ඔබගේ මේසයෙන් ඉවත් කරන්න.
එවිට නෙයෙක් කරුණු වලට අදාල කඩදාසි වලින් මේසය පුරවාගෙන සිටින්නා හට වඩා තම වැඩ වඩාත් පහසුවෙන් හා නිවැරදිව කැරගත හැකි වේවි. යි චිකාගේ හා වයඹ දුම්රිය සමාජයේ සභාපති රෝලන්ඩ් එල්. විලියම්ස් කීවේය.

02.)කටයුතු වල වැදගත් කමේහි අනුපිළීවෙල අනුව ඒඒ කටයුතු කරන්න.

03.)තීරණයකට බැසීමට අවශ්‍ය කරුණු ඔබ සතුව තිබේ නම් ප්‍රශ්ණයකට මුහුණ දෙන විට එය එවෙළේ, එතැන දීම විසදන්න. තීරණය කල් නොදමා නොසිටින්න.

04.)සංවිධානය කිරීමටත් නියෝජිතයෙකු මෙන් ක්‍රියා කිරීමටත් හැසිරවීමටත් ඉගෙන ගන්න.
වගකීම් අනුන් වෙත පැවරීම කිසි විටෙක ඉගෙන නැති බැවින් හා සියල්ල තමන්ම කරන්නට දඟලන බැවින් බොහෝ ව්‍යාපාරිකයෝ අකාලයේ මිය යෑමේ විපත් මඟට පිවිසෙති. විස්තර තොරතුරු සෙවීමේ හා සංකීර්ණත්වයේ බරින් තෙරපෙන්නට වීම මෙහි ප්‍රථිපලයයි.
සුභ දවසක්!!

Copied
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 20:38:43 +0300
නින්දා, අපහාස, විවේචන, ඇනුම් බැනුම්........

සිතට නොගන්නා තාක් ඒවා ඔබ ඉදිරියේ තවත් එක්‌ වචනයක් පමණක්ම වනු ඇත.

-YeMe
-
යෙනුලි
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 17:58:58 +0300
Congrats Akke 💐🍺🎖
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 16:47:32 +0300
💌💌💌💌💌💌💌💌💌💌

☑️රැයේ දකින හීන ඉටු කර කරගැනීමට නින්දෙන් අවදි විය යුතුමය...!

☑️නැතිනම් එය සදාකාලික හීනයක්ම වනු ඇත....!


💌💌💌💌💌💌💌💌💌💌
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 12:56:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 12:56:12 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Mon, 11 Aug 2025 03:30:03 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 20:30:45 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 15:41:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 12:39:36 +0300
උඹ අම්මගෙන් බීපු කිරි වලට කවදාවත් ණය ගෙවල ඉවර කරන්න බෑ මිත්‍රයා....

හැබැයි උඹ මේ විභාගෙ කොහොම හරි ගොඩ දැම්මොත්

උඹ බීපු කිරි වලට සාධාරණයක් කරා කියලා හැගීමක් උඹට එදාට එයි...

ඒ හැගීම මටනම් විස්තර කරන්න බෑ. එදාට උඹම ඒකට නමක් දාගනී...

Good luCK✅


🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 09:12:21 +0300
> *Question💣*
*" හීන " මේ වචනය මිනිස්සුන්ගෙ ජීවිත වලට මෙච්චර ළඟ ඇයි...?*

> *Answer💭*
*අපෙ අම්මයි තාත්තයි අපි පොඩි කාලෙ ඉදන්ම අපි දිහා බලාගෙන ලොකු ලොකු හීන මවනවා. අපිට ටික ටික හැමදේම තේරෙනකොට ඒ දෙන්න දැකපු හීන අපේ හිතේ වචන වලින් මවනවා. එදා ඉදන් ඒ හීනෙ අපෙත් හීනයක් වෙනවා. අම්මයි තාත්තයි දහසක් දුක් විදල අපිට ඕනෑ එපාකම් හැමදේම සපුරලා අධ්‍යාපනය ලබාදෙන්න මහන්සි වෙන්නෙ ඒ දෙන්න අපි තුළින් දකින ලස්සන හීනයට අපිව අරන් යන්න...💗*

*පොතක් පෑනක් අරන් දෙන්න වත්කමක් නැති අම්මල තාත්තල මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. කන්න වේල අපිට වරද්දන්නෙ නැතුව දෙන්න ඒ දෙන්න දිවා රෑ නොබලා වැඩ කරනවා. ඒ අම්ම තාත්තගෙත් අරමුණ එයාලා විඳපු ඒ දුක අපිට විඳින්න දෙන්නෙ නැතුව ජීවත් වෙන්න ලස්සන පරිසරයක් අපි වෙනුවෙන් නිර්මාණය කරන එක. ඒ අහිංසක අම්මයි තාත්තයි දකින්නෙත් දරුවො ගැන ලස්සන හීනයක් නෙවෙයි ද...🙂*

*අපේ ජීවිතේ හීන කියන්නෙ අපේ අනාගතේ. අම්මයි තාත්තයි දැකපු හීනය අපිට පෙන්නල කිව්වෙත් මේ හීනය තමයි අපේ අනාගතය කියල නේද...☺️*

*අපි දිවා රෑ මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරන්නෙත් අපේ අනාගතේ ගැන අපි දැකපු හීන වෙනුවෙන් නේද...☺️*

*දැන් ඔයාලට තේරෙනවා නේද...හීන කියන්නෙ අපේ ජීවිතේ අරමුණ..." හීන " අපිට ගොඩක් ළඟ වචනයක්...💗🙂*

> *මම අමා - ʜ ɪ ɴ ᴀ - හීනツ🇱🇰*
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 06:54:20 +0300
"ලoකාවේ ලොකුම අධ්‍යාපනික හා අභිප්‍රේරණ සමූහයේ ඇඩ් එකක් දාගන්න දැන් ඔබටත් අවස්ථාව...😍"


සහනදායී මිල ගණන් ඔස්සේ..▪️◾️◼️

💭වැඩි විමසීම්👇 
@ManageUni
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 04:32:57 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sun, 10 Aug 2025 03:31:22 +0300
මිත්‍රයා....

ඔබ ජීවිතේ පැරණි පරිච්ඡේද නැවත නැවත කියවන කෙනෙක්නම් ඔබට ජීවිතේ කිසිමදාක නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට නොහැකි වනු ඇත.....

එනිසා පැරණි පරිච්ඡේද වල අත්දැකීම විතරක් අරගෙන......

අලුත් පිටුවකින් අලුත් පරිච්චේදයක් ආරම්භ කරන්න.....

Good luck✅


🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 19:07:12 +0300
💌💌💌💌💌💌💌💌💌💌

උත්සාහය අත්හරින්න එපා✊

දොර විවෘත වෙන්නේ

යතුරු කැරැල්ලෙ අවසාන යතුරෙන් වෙන්න පුලුවන් 😉


💌💌💌💌💌💌💌💌💌💌
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 15:50:49 +0300
ප්‍රශ්නයක් කියන්නේ අපේ අපේක්ශා නොකල ආකාරයකට කිසියම් දෙයක් සිදුවීම.. ඇත්තටම ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ දෙස දකින ආකාරයත් එක්ක.. ඒ කියන්නේ ඔබේ හිතේ දැන් ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුලුවන්.. ඒ දේ දැනටමත් සිදුවෙලා අවසාන දෙයක්..
.
ඒ සිදුවෙලා අවසාන දේ හිතේ තියාගෙන ඔබ සතුටින් ඉන්නවාද නැත්තන් ඒ ගැන හිත හිත වද වෙනාවාද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා.. මොකද ඔබ ඒ ගැන හිතුවත් නැත්තත් දැන් ඒ දේ සිදුවෙලා ඉවරයි.. සිදුවෙලා ඉවරයි කියන්නේ ඒ දේ ඔයාගේ පාලනයෙන් තොරයි කියන එක.. ඔයාගෙ පාලනයෙන් තොර දෙයක් ගන සිත සිතා ඉන්නවා කියන්නේ ඉදිරියට සිදුවෙන්න තියෙන දේවල් වලටත් ඔයාට හරියට මූන දෙන්න බරිවෙනවා කියන එක..
.
ඒ නිසා ඔයා කිසියම් දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ දේ ප්‍රශ්නයක් විදියට දකින තාක් පමණයි.. ඒ නිසා ප්‍රශ්නය අවස්ථාවක් ලෙස දකින්න.. එතකොට ඔබට පුලුවන් ඔබට තියෙන ප්‍රශ්න වලින් දියුණු වෙන්න..

____+𝐆𝐨𝐥𝐝 ᏝᎥᎦᏋ
🅶🅾🅾🅳 🅻🆄🅲🅺
💠 අනාගාතය ට පියවරක්💠
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 13:16:30 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 08:55:49 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 08:49:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 04:46:55 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Sat, 09 Aug 2025 03:31:43 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 19:35:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 18:43:08 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Combined Maths Pure Short Note.pdf
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Combined Maths New Syllabus ටික.pdf
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Pure Maths Full Short Note New Syllabus.pdf
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:58 +0300
අම්මෝ සුපිරියක් 😙📚

Credits : Charith Jayathilake sir
@motivation_onl
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:57 +0300
අනුෂ්ක ඉඳුනිල් සර්ගේ magic note tute එක.

Magic Note For Chemistry MCQ Paper

🚀පුද්ගලිකව මටත් ලොකු m.c.q score එකකට යන්න ගොඩක් උදවු වුන note එකක්
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 10:00:57 +0300
Chemistry All Syllables Point Book.pdf
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 09:59:30 +0300
සුපිරි ශෝර්ට් නෝට්ස් ටිකක් දාන්නම් , ගේමක් ගහන්නෝනි හැමෝම..🙂🖤🔥
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 09:24:38 +0300
Exam එකට තව දවස් 93යි

එක විශයකට දවස් 31 යී 🛑🛑
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 03:37:06 +0300
මේ link එකෙන් යන්න
https://onlineexams.gov.lk

°𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Fri, 08 Aug 2025 03:35:06 +0300
ප්‍රශ්නයක් කියන්නේ අපේ අපේක්ශා නොකල ආකාරයකට කිසියම් දෙයක් සිදුවීම.. ඇත්තටම ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ දෙස දකින ආකාරයත් එක්ක.. ඒ කියන්නේ ඔබේ හිතේ දැන් ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුලුවන්.. ඒ දේ දැනටමත් සිදුවෙලා අවසාන දෙයක්..
.
ඒ සිදුවෙලා අවසාන දේ හිතේ තියාගෙන ඔබ සතුටින් ඉන්නවාද නැත්තන් ඒ ගැන හිත හිත වද වෙනාවාද කියන එක තීරණය කරන්න ඕනේ ඔයා.. මොකද ඔබ ඒ ගැන හිතුවත් නැත්තත් දැන් ඒ දේ සිදුවෙලා ඉවරයි.. සිදුවෙලා ඉවරයි කියන්නේ ඒ දේ ඔයාගේ පාලනයෙන් තොරයි කියන එක.. ඔයාගෙ පාලනයෙන් තොර දෙයක් ගන සිත සිතා ඉන්නවා කියන්නේ ඉදිරියට සිදුවෙන්න තියෙන දේවල් වලටත් ඔයාට හරියට මූන දෙන්න බරිවෙනවා කියන එක..
.
ඒ නිසා ඔයා කිසියම් දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒ දේ ප්‍රශ්නයක් විදියට දකින තාක් පමණයි.. ඒ නිසා ප්‍රශ්නය අවස්ථාවක් ලෙස දකින්න.. එතකොට ඔබට පුලුවන් ඔබට තියෙන ප්‍රශ්න වලින් දියුණු වෙන්න..

____+𝐆𝐨𝐥𝐝 ᏝᎥᎦᏋ
🅶🅾🅾🅳 🅻🆄🅲🅺
💠 අනාගාතය ට පියවරක්💠

@heenajayagamuofficial
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 21:26:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 21:24:58 +0300
හීන , හීනම
නොව දෙන්න
මහන්සි වෙන්න...
හැබෑකරගන්න.....💐🖤✨
#reminder
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 19:12:23 +0300
Live එකට සෙට්වුන අයට Tnx ආහ් Recording එක දාන්නම් හොදේ...🍹♥️🔥
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 18:20:45 +0300
ප්‍රශ්න , තියෙන අය comment දාන්න.....❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 18:04:18 +0300
කට්ටියට මාව , ඇහෙනවද 👀 ?
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 18:02:52 +0300
ජොයින් වෙන්න ළමායි , කතා කරමෝ අපි...

https://t.me/heenajayagamuofficial?livestream=d336d1f14775af21df
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 17:55:25 +0300
♨️ live එකක් ගන්නම් ප්‍රශ්න තියෙන අය 🙋 කරන්න..🔉

8.30 pm ⏳
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 17:36:39 +0300
♨️Live එකක් ගන්නද ?

ඔයාලට තියෙන අධ්‍යාපනික ප්‍රශ්න අහන්න මගෙන්...❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 17:30:56 +0300
හායි හායි ළමායි , මොකද කරන්නේ කට්ටියේ ?

වැඩ නේද ?
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 16:01:55 +0300
😂
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 14:04:08 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001710262069 Thu, 07 Aug 2025 13:59:41 +0300
Подробнее
]]>