Лента постов канала Dreams with ima ✍️🌿 (@myC0104) https://t.me/myC0104 ජීවිතේ බිංදුවට වැටුනත් සතුටින් ඉන්න පුරුදු වෙන්න...😊 සිය පාරක් පරාද උනත් එකසියඑක් වෙනි පාරටත් උත්සාහ කරන්න....💪🤩 පාරාජය බාරගෙන පැත්තකට වෙන්න හිතෙන හැම මොහොතකම ආයෙත් උත්සාහ කරන්න... ජයග්‍රහනය වැඩි ඈතක නෑ මිත්‍රයා....😍 ✍️Ima 🌿🌻 https://t.me/myC0104 ru