Лента постов канала Nimmi ✍️💣✍️ නිsaදැs (@NimmiNisadas) https://t.me/NimmiNisadas හීන පොදි බැඳ ආ සසර ගමනේ ලස්සනම ඇරඹුමකි අරඹන්නේ... ඇතිවීම් නැතිවීම් අහිමිවීම් දුක් කම්කටළු මැද පියමනිනුවේ ජයගන්නයි ජීවිතේ .... ප්‍රේමයද විරහවද හැඟුම් ගොන්නයි ජීවිතේ ඉතින් සරසවියද ලැඟුම් හලකි ප්‍රේමයේ... තැනිය හැකි වේද ඔබටම ඔබ නමින් තැනක් එයයි ජීවිතේ...❤🙂 ru