Лента постов канала 23 Revision NOTES | AP (@ApNotes) https://t.me/ApNotes 2023 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ ru https://linkbaza.com/catalog/-1001779761141 Sun, 17 Aug 2025 14:12:08 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Tue, 12 Aug 2025 11:33:46 +0300
🔹 විද්‍යුත් ක්ෂේත්‍ර - tute marking 🔹

⭕️ ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Tue, 12 Aug 2025 09:23:03 +0300
⭐️2025 Final Paper 07 hints

⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්

➡️ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
➡️ ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම
➡️ ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආද්‍රතාවය සෙවීම
➡️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම


➡️යාන්ත්‍ර විද්‍යාව
           🟣කෝණික චලිතය
          
➡️දෝලන හා තරංග
           🟣තරංග
           🟣තන්තු කම්පන

➡️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟣ප්‍රත්‍යස්ථතාවය

➡️ක්ෂේත
🟣ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
           🟣වියෝග ප්‍රවේගය

➡️ධාරා විද්‍යුතය
           🟣ඇමීටර
           
➡️Electronics
           🟣ඩයෝඩ
           🟣සෙනර් ඩයෝඩ
           🟣ට්‍රාන්සිස්ටර
          
➡️තාපය
           🟣තාප සංවහනය

➡️පදාර්ථය හා විකිරණ
           🟣 කෘෂ්ණ වස්තු විකිරණය
           🟣ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය

    
           
🌐Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Tue, 12 Aug 2025 07:15:05 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Sat, 09 Aug 2025 16:58:08 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Thu, 07 Aug 2025 11:30:39 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Thu, 07 Aug 2025 07:18:12 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Tue, 05 Aug 2025 18:00:01 +0300
⚡️2025 Final Paper 06 hints

➡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්

✈️චල අණ්වික්ෂය සහ එහි භාවිත
✈️ සර්පිලාකාර දුන්නක දුනු නියතය සෙවීම
✈️ජලයේ වාෂ්පිකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවිම
✈️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම


🔵 යාන්ත්‍ර විද්‍යාව
          🟢 ගම්‍යතාව
          🟢 නිව්ටන් නියම
          
🔵 ආලෝකය
           🟢නක්ෂත්‍ර දුරේක්ෂය
          
🔵පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟢 දුස්සාවිතාවය

🔵 ක්ෂේත්‍ර
          🟢 චුම්භක ස්‍රාවය

🔵 ධාරා විද්‍යුතය
          🟢 ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය සෙවීම
           🟢ප්‍රතිරෝධය හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව
           🟢ජූල්ගේ තාපන නියම
           🟢සරල පරිපථවල ක්‍රියාකාරිත්වය
          
🔵 Electronics
           🟢කාරකත්මක වර්ධක
          
🔵 තාපය
           🟢 තාප ගති විද්‍යාව

🔵 පදාර්ථය හා විකිරණ
           🟢 ප්‍රකාශ විද්‍යුත් ආචරණය
    
           
✈️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Fri, 01 Aug 2025 20:32:29 +0300
📌FINAL PAPER 02 COMPLETE MARKING
Подробнее
17.79 k
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Thu, 31 Jul 2025 16:38:14 +0300
🔹 චුම්භක ක්ෂේත්‍ර - tute marking

➡️ ගැටළුවක් පවතී නම් @OC6354 සම්බන්ධ කරගන්න.
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Wed, 30 Jul 2025 17:11:37 +0300
Подробнее
17.96 k
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Tue, 29 Jul 2025 10:29:23 +0300
2025 Final Paper 05 hints

⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්


🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
🗂 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක  විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
 🗂වර්ණාවලිමානය
🗂විභවමානය භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම


🔵යාන්ත්‍ර විද්‍යාව
           🟠ද්‍රවස්ථිතිය
          
🔵 දෝලන හා තරංග
           🟠ධ්වනි තීව්‍රතාවය
           🟠ධ්වනි තීව්‍රතා මට්ටම
          
🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟠ප්‍රත්‍යස්ථතාවය

🔵 ක්ෂේත්‍ර
           🟠චුම්භක ස්‍රාවය හා එහි ප්‍රායෝගිකයෙදීම්

🔵 ධාරා විද්‍යුතය
           🟠කෝෂ
           🟠ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය
          
🔵 Electronics
           🟠ඩයෝඩ
          
🔵 තාපය
           🟠තාපමිතිය
           🟠තාප හුවමාරුව
           🟠වායු නියම

🔵 පදාර්ථය හා විකිරණ
            🟠විකිරණශීලීතාවය
            🟠න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත
    
           
❤️Final Paper Class Telegram Channel : https://t.me/APPC2025
Подробнее
15.65 k
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Mon, 28 Jul 2025 14:00:37 +0300
Подробнее
19.44 k
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Thu, 24 Jul 2025 09:01:13 +0300
Подробнее
20.43 k
]]>
https://linkbaza.com/catalog/-1001779761141 Mon, 21 Jul 2025 08:50:01 +0300
🔹ආලෝකය (ප්‍රකාශ උපකරණ) - tute marking

🔵 ගැටළුවක් පවතී නම් @HimashaDevindi සම්බන්ධ කරගන්න.
Подробнее
]]>