Лента постов канала 🔥යාත්‍රා🔥 (@yathrachannel1) https://t.me/yathrachannel1 හැඟුම් ගංතීරේ පියමනින්නට වාරුවක් වූ..... සිතුම් සයුරේ කිමිදෙන්නට අත්වැලක් වූ...... විසල් හදවත් යා කරන උයනක් වූ..... එකට එක් වී වර්ණ ගන්වන සිත්තමක් වූ..... අපේම තෝතැන්න 🔥 යාත්‍රා 🔥 ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න -: @yathracreations_bot ru