Лента постов канала 🎧අධි මාත්‍රා | Adhi Mathra♥️ (@adhimathra) https://t.me/adhimathra දිනපතා අදි මාත්‍රාවෙන් ස්ටේටස් වීඩියෝ බලන්න 🌺🤍✨ අප හා රැදී සිටින්න........🌝🍃🖤 🎧Adhi Mathra♥️ Links - @athalsurapurayalinks Buy Ads - https://telega.io/c/adhimathra ru https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 18:13:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 17:44:24 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 16:57:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 15:07:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 15:06:54 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 15:06:35 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 15:06:28 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 15:06:20 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 13:55:29 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 12:14:14 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 10:50:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 09:30:42 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 07:54:35 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 06:50:24 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 06:50:18 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 06:19:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 06:06:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 05:03:05 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 04:39:35 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 04:32:52 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 13 Aug 2025 04:27:22 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 10 Aug 2025 13:14:13 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 10 Aug 2025 13:14:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 10 Aug 2025 13:13:54 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 10 Aug 2025 13:13:46 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 09 Aug 2025 17:51:15 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 07 Aug 2025 14:44:40 +0300
මලක් කියන්නේම ආදරණිය මතකයක් 💐🥰🖤
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 07 Aug 2025 14:42:28 +0300
ජාති භේද,වර්ග භේද නොබලා හොදම මිතුරන් සෑමදා තමන්ට පුලුවන් උපරිමේටම අනෙකාව නෝන්ඩි කිරීමට අමතක කලේ නැත......😌👍
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 07 Aug 2025 09:23:53 +0300
කෝ මේ ලස්සන ළමයි ටික......🌚✨
කට්ටිය සද්දයක්වත් නෑනේ......😌❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 07 Aug 2025 06:15:39 +0300
Adhi Mathra Talks

📣අලුතෙන් Channel එකට join වුණු අය  අපේ Discussion Group එකටත් set වෙන්න❤️✨👇🏻

https://t.me/adhimathraofficial
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 03 Aug 2025 10:24:17 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 02 Aug 2025 11:46:10 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 31 Jul 2025 05:12:03 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 30 Jul 2025 19:41:01 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 30 Jul 2025 18:46:40 +0300
😌🙈


බොරු බොරු 😂
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 30 Jul 2025 16:50:10 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 30 Jul 2025 14:00:22 +0300
🫡♥️🇱🇰✨
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 29 Jul 2025 17:12:06 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 29 Jul 2025 03:14:43 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 28 Jul 2025 19:24:09 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 28 Jul 2025 16:01:21 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 28 Jul 2025 15:51:50 +0300
ම්ම්ම් ඕනිද 😋❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 27 Jul 2025 19:52:12 +0300
50 යි මට😩💗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 27 Jul 2025 15:27:44 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 27 Jul 2025 13:12:00 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 27 Jul 2025 10:44:48 +0300
එහෙමද 🙃💗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 27 Jul 2025 04:36:07 +0300
😢👍
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 26 Jul 2025 15:40:55 +0300
😌😩
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 26 Jul 2025 10:38:04 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 26 Jul 2025 06:34:02 +0300
මිතුරියයි නුඔ
දිවි මගේ මට හමු වුණ
හොදම කෙනා

අහම්බෙන් අපි
මුණ ගැහුණු හැටි
අදත් මට සිහිපත්
වුනා


රණ්ඩු සරුවල් අඩ දබර
නම් ඕනි තරම් සිදුවුණා
නමුදු අපේ මිතුදම
තව තවත් වැඩි වුණා


ඔබ වගේ නෑ
කෙනෙකු හමුවී
මගේ දිවිතුරා
ඔබ රැක ගමි සදාකල්
මගේ සොයුරිය
ලෙසින් මා .....
🥺💗💐"

චුට්ටී..✍️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 26 Jul 2025 05:01:42 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Fri, 25 Jul 2025 16:48:40 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Fri, 25 Jul 2025 14:32:01 +0300
හොල්මන් මන්දිරේක
හොල්මනක් වෙලා
අනිත් අයව
බය කරා
සතුටු කරන්නට සිතා

පෙම්වතිය ආවා
කොල්ලෙක් එක්ක එදා
ඔහු එය දැකලා
සංවේදී වුණා


සතුටින් හිනාවෙලා
ගත්තා ටිනර් බොතලේ
අතට එයා
සැවොම හිතන් හිටියේ
ඒ වතුර කියා

අනේ බැලින්නන් ඒ ටිනර්
නිසා පපුව
අල්ලන් වැටුණා
ඇතුලේ පිච්චෙන
නිසා

අන්තිම විනාඩියෙත්
ඈ වෙන කෙකු
ලග නිසා
ඔහු වේදනාවෙන්
මැරෙන්න ඇති නොකිවට
එදා...


ඇයි බොරු කරේ පෙනි
පෙනි ඔයා
තිබුනා කියන්නට
පහදලා
එහෙනම්
ඔහු තවම ජිවත් වෙලා
පිං සිද්ද වෙයි
ආයේ ඔහොම නොකරන්න
කිසිදා 🙂🥀"


චුට්ටී..✍️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Fri, 25 Jul 2025 08:19:02 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 24 Jul 2025 18:14:41 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 24 Jul 2025 18:14:35 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Thu, 24 Jul 2025 13:20:11 +0300
සමහර ගෑනු ළමයි ඉන්නවා
චොක්ලට් කෑලි වගේ හරිම කියුට් කන්න හිතෙනවා...
🌺🌝
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 23 Jul 2025 19:51:29 +0300
විරහව ගැන ලියලම
තිත්තයි දැන්
ආදරෙත් මට..

මං අහන්නේ ම
වෙන මාතෘකාවක්
මට දෙන්න ම බැරි
ද..?
🥺💗"


"....?🤔"
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 23 Jul 2025 19:46:06 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 23 Jul 2025 17:45:07 +0300
> "ඇසුරට නොගැලපෙන මිත්‍රයෝ හැමතැනම🥀"

නොකල වරදට
මං අහන්නේ
මං කොහොම
වරද පිලිගන්නද

මං නොකීව
දේ ඔවුන්
මං පැවසුවා
කීවට

කියපු අය පැත්තක
සුදනෝ මෙන්
රගයි හරි හරියට
මෙකත් දැන ගනින් උබ
කොතෙක් ප්‍රශ්න ආවද
මං නොවැටෙයි උබ දැනගනින් ඒක

උබ යාලුවෝ කෙටෙව්වට
මං කරේ නෑ ඒ වගේ
තුප්පහේ වැඩ
උබ සුදනා වගේ
කතා කරන කොට
පහල පන්තිවල
උබේ රගේ කියනවා
ඇහෙනවා හරි හරියට


එකට ඉදලා දෙපැත්ත කන
උන්ට
කොතනත් නැති වෙයන්
කෝ අන්තිමට
මට තනිකම හොදයි
උන් එක්ක ඉන්නවට
වඩා ඔහොන

කල පව් විපාක
දෙන කොට
තේරෙයි හැමදේම කරපු උන්
පැත්තක
තරහක්නෑ අත්මමාර්තකාමියන් එක්ක මට...
🥀💗'


චුට්ටී..✍️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 23 Jul 2025 09:20:20 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Wed, 23 Jul 2025 05:27:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 16:54:25 +0300
සමාවෙන්න මිතුර
මෙහෙම කියනවට
ඔබ නොදන්නා කතාව
කොහොම කියන්නද

පටන් ගන්නම්කෝ මං මෙහෙම ,


සිසු සැරි බසයක
හිදින ඔහු දුටු වම
වායුමය මගෙ හිත
පලමුවෙන් ද්‍රව විය

ඒ වුනත් එක් තැනක
නැවතුණේ නෑ ඔහු
ආවා පසුපසුම
පිසික්ස් වගෙහිම,

අනේ ඉතින් මෙහෙම
කාලේ ගෙවෙනකොට
එලෙවල් ආවා ඔහුට
1st Shy එකෙන් ම
සරසවියට වරම් ලැබුවා
ඔහු සමග මම....



බෝඩිමේ කාලය ගත
කරන කොට
ඇමතුමක් එනවා
මිතුරාගෙන් ඔහුට
පැවසුවා කාරණය
ගමනක් තිබේ යෑමට
මල්ලීට ඔබ සමග


ගමන පිටත් වු විගස
මදක් නැතුවනා ඔහුගේ
කෙටි පණිවිඩය
පැයකට පසුව
ආවා ඇමතුමක්
ඔහු රෝහල් ගත කල බවට...


කොලඔ ice එකේ
හිදින බව
දැනගත්තම
පපුව පැලෙන්න වගේ ගත්තානේ
වේදනාවට
ගිහින් එන බව කියු ඔහුව
දැක්කේ රෝහලේ හදිසි කාමරයේදීය


කීවා මුසා සැම මට
ඔහු සුව වනු ඇතැයි ලගදීම
බුදුන් වැද බෝ මලුවෙන්
එන අතරමග
ආවා ඇමතුමක්
...
ඔහු මෙලොවින් ගිහින් බව

එදා නොකිවේ ඇයි මට
"අමාරුයි දැන් ඔහුට"
අවසන් වතාවට දැකගන්නවත්
බැරි වුණා මට ඔහුව....
....🥺💗🥀


(ඇයගේ කතාව මම පද කලා පමණී)
මීට චුට්ටී..🥀✍️🐣💗
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 15:18:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 08:55:35 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 07:18:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 07:18:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 07:17:39 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Tue, 22 Jul 2025 07:17:33 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 21 Jul 2025 15:44:11 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 21 Jul 2025 09:39:18 +0300
ම්ම්ම්ම්ම්.....මේ අහන්නකෝ ළමයෝ 😗

නිකමට හිතලා බලන්නකෝ.මං වගේම තමන් කරන වැඩේ මොකක්ද කියන එක අමතක කරලා දාලා කී දෙනෙක් නම් මේ වෙලාවෙ හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නවා ඇතිද.....🙂

ඉස්සර සමහර දේවල් දැන් මතක් වෙද්දි නිවුනු හිත් කීයක් නම් ආයෙ ආයෙ ගිනි ගන්නවා ඇතිද......

හිත ඇතුලේ ලාවට වගේ හොද වීගෙන එන තුවාල කීයක් නම් පෑරෙනවා ඇතිද......

ඔයත් එහෙම නම් සමහරවිට ඔයත් මමත් ගිය ආත්මේ ලොකූ පවක් කරලා ඇති......සමහරවිට කවදහරි ඔයාටයි මටයි සැනසීමක් ලැබෙයි සමහරවිට ඒත් නැති වෙයි......☺️✨❤️‍🩹


✍#Dark_Angel
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 21 Jul 2025 07:57:46 +0300
මේකේ ලස්සන 🤎🕊️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Mon, 21 Jul 2025 07:57:23 +0300
එකට දකින හීන
දවසක හැබෑවෙන්නම ඕන ! ♥️🫂
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 16:28:02 +0300
හීන තමයි දවසක,
ඇත්ත වෙන්නේ ! 😇🕊️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 14:50:14 +0300
එයාගෙ වැරැද්දක් නෑ.......

"මොකද කරන්නේ" කියන මැසේජ් එකත් "Mk" කියලා එවන කෙනෙක්ගෙන් මට වටිනාකමක් හෙව්ව මමයි වැරදි......🙂👍
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 14:04:20 +0300
🥺🤍✨
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 10:46:15 +0300
කිසි දිනෙක දුෂ්ටයෝ ඉපදුනේ නැත.....
ඔවුන්ගේම ආදරණීයයන් විසින් ඔවුන්ව නිර්මාණය කළා හැරෙන්න.....


☺️❤️‍🩹
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 07:46:06 +0300
මතකය හැමදාමත් මතකයක් වෙලා
ඉතුරු වෙන්නෙ ප්‍රේමණීය මිනිස්සු
ලග විතරයි...

අනික් හැමෝටම එය එක්තරා
සිදුවීමක් විතරයි..

ඉතින් ප්‍රේමණීය මිනිසුනි අකමැත්තෙන් වුවත් පිලිගන්න සිඳුවෙනවා ඇතැම් ප්‍රේමණීය දවස් නැවත නොපැමිණෙන බව... 💔
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 04:53:12 +0300
ජිවිතේ එක පාරක් හරි මනුස්සයෙක්ට,
හිත ඉල්ලන ආදරේ ලැබෙන්න ඕනේ ! ❤️‍🩹🕊️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sun, 20 Jul 2025 04:53:04 +0300
මේ හිත නුබේන් විතරක් පිරෙන්න,මට නුබව කොච්චර නම් දැනෙන්න ඇතිද? 🥹🤍💫🕊🍃
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 21:27:45 +0300
☘️ CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : Jan. 30, 2008
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : Hong Kong
🗣 Language : -
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 : 86 Min.
🏆 IMDB Rating : 6.4/10 (15,487 votes)
🔰 TagLine  : It's out of this world.
✍️ Subtitles By :  長江七號(PG)
🎭 ꓖⲉⲛⲅⲉ⳽ : #Comedy #Drama #Family #Fantasy #Other Language #Science Fiction


----------------------------------
Get movie 👀 - https://t.me/My_files_save_bot?start=BQADAQADRQUAArI44UeUVjSuOfct0hYE
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 18:28:02 +0300
එකිනෙකා තේරුම් ගත් සහෝදර බැඳීමක් 🥹 ජිවිතයට පුදුම ආශීර්වාදයක් 🤍💫🕊🌏
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 16:46:42 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 16:28:22 +0300
#adhimathrachatbox@adhimathra




ඔයාලා හිතන්න ලමයි මම වරම් දෙන පහනේ භූතයෙක් කියලා😌❤️



ඔයාලා මගෙන් ඉල්ලන වරම් 3ක් කියන්න බලන්න😌❤️




සැයු:- (හොදම වරම් 3 ඇත්තටම දෙන්න බලන්නම් මගෙ සැගවිච්ච මායා බලෙන්😌❤️✨)
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 15:06:01 +0300
*ජීවිතේට ඕන බෙහෙත් වගේ මිනිස්සු !*
*සහනයක් විතරක් ම වෙන මිනිස්සු !*
*ඉස්සරහට යන්න අත දෙන මිනිස්සු !*
*සාක්කු හිස් කරනවට වඩා,*
*සාක්කු පිරෙන්න සාර්ථක වෙන්න හරි පාර පෙන්වන මිනිස්සු. !*
*එහෙම මිනිස්සු ළග,*
*මිනිස්සු ජීවත් වෙනවා.. පුංචි ළමයෝ....*
*ඉතිං තෝරා ගැනීම් පරිස්සමෙන්. ! 🤍🌻💫*
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001820774759 Sat, 19 Jul 2025 12:48:05 +0300
හායි ළමයි😒❤️ ටියුශන් හොයාගත්තෙ මොකාද දන්නැ නෙ😒💔 හොයාගත්තොත් දැන් මට මෙ තියෙන නිදිමත යන්නත් එක්ක උගෙ තට්ටෙ පලනවා අම්මපා😒💔
Подробнее
]]>