Лента постов канала මතකයන්🥺❤️ (@Mathakayan) https://t.me/Mathakayan ප්‍රේමය නිසා හෙම්බත් වූ මිනිසුන්ට, හමුවිය යුතුයි ප්‍රේමයේ අරුත දන්නා මිනිසුන් පමණක්..!❤‍🩹 • • • • • • • එන්න අපි හැගීම් බෙදාගමු හැමෝමත් එක්ක🤗🧚💗 නිර්මාණ එවීමට bot 👇 @mathakayan_official_bot ru https://linkbaza.com/catalog/-1001904779782 Mon, 18 Aug 2025 22:06:37 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Fri, 15 Aug 2025 05:39:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Thu, 14 Aug 2025 06:57:21 +0300
🥹💐
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Thu, 14 Aug 2025 06:56:45 +0300
ඔයාගේ ජීවිතේටත් ක්‍රිශ් කපූර් කෙනෙක් ඉන්නවා කියන්නේ ඔයා මාර වාසනාවන්තයි 🤍🥹💐
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Thu, 14 Aug 2025 06:56:18 +0300
ඒ තමයි අම්මගෙයි තාත්තාගෙයි ආදරේ ... !💖
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Tue, 12 Aug 2025 06:32:02 +0300
+ නුඹගේ අසීමාන්තික වු ප්‍රේමය වැළදගත් එකම ගැහැනු ආත්මය මම වෙමි

+ නුඹගේ නපුරුකම් දරා නුඹම වෙනුවෙන් බලාසිටි එකම ගැහැනු ආත්මය මම වෙමි

+ නුඹගේ සතුට වෙනුවෙන් ආත්මයම ගිනියම් වෙද්දිත් වේදනාව සඟවා ආදරේ කල නුඹගේ එකම ගැහැනු ආත්මය මම වෙමි

+ නුඹගේ අසාර්ථකත්වය ඉදිරියේ නොසැලී සිටි එකම ගැහැනු ආත්මය මම වෙමි

+ නුඹගේ සාර්ථකත්වය ඉදිරියේ පසෙකින් හිඳ සිනාසුණු එකම ගැහැනු ආත්මය මම වෙමි

+ නුඹගේ දුක නිවෙන්නට මේ පපුවේ නුඹට සැනසෙන්නට ඉඩ දුන් එකම ගැහැනු ආත්මය මම වෙමි

+ එසේ අසීමාන්තික ස්නේහය නිසා ම නුඹ හට මා යශෝදරාවක් වෙන්නට උත්සහ කළෙමි...

+ ඉතින්, නිවෙනවා නම් , දිනෙක නුඹ සමඟ ම නිවෙමි...!!!


-🥹💐✨-
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Mon, 11 Aug 2025 16:31:18 +0300
🫦💋❤️
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Mon, 11 Aug 2025 16:31:03 +0300
මනුස්සයෙක්ගේ හිතක් අස්සේ නවතින්න මහ ලොකු දේවල් අවශ්‍ය නෑ ! 🤍🥹


සමහර වෙලාවට එක වචන දෙක තුනක්, ඒ මනුස්සයා වෙනුවෙන් තියන එක පුංචි හිනාවක්, එක බැල්මක්, එක සුහද කතා බහක්, උණුසුම් වැළඳගැනීමක් උනත් ප්‍රමාණවත්!'

-✨🥹🤍-
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Sun, 10 Aug 2025 08:40:13 +0300
ආදරෙන් බැඳෙන්න කෙනෙකුව දවස ගානෙ දකින්න ඕනෙ නෑ. ආදරේ කියන්නෙ හැමවෙලේම ඉඹ ඉඹ ඉන්න එකටවත්, දවස ගානෙ කෝල් ගන්න එකවත්, අනික් කෙනාගෙ ඇඟේ එල්ලිලා ඉන්න එකවත් නෙවෙයි.

ආදරයක් අපේ හිත ඇතුලෙ ජීවත්වෙන්නෙ අනිත් කෙනාව අපට දැනෙන විදියෙන්, ඒ කෙනා අපේ ලඟ නැතිවුනත්.


මූණට හිනාවක් ගේන කෙටි පණිවිඩේකට, ලෝකෙම තමන්ව තනිකරලා වගේ දැනෙනකොට ඒ කටහඬේ දැනෙන සැනසීමට, කිසිදෙයක් නොකර හිටියත් ඒ කෙනා තමන්ගෙ වගේ දැනෙන හැඟීමකට පුලුවන් ආදරේ අපේ හිත ඇතුලෙ ජීවත්කරවන්න.

ආදරේ කරන අය හැමවෙලේම අපට පේන්න ඉන්න ඕනෙ නෑ...

හිත් දෙකක තියෙන බැඳීම ඇත්ත එකක්නම්, එහෙම ආදරේකට විතරයි පුලුවන් අපට ගව්ගානක් දුරින් ලෝකෙ තව කොණක ඉන්න කෙනෙකුව අපේ හිතේ උඩින්ම තියන්න. මේ ලෝකෙ දැනෙන එකම මනුස්සයා එයා කරන්න. ආදරේ කියන්නෙ එහෙම දේකට. ! 💜


-🥹💗-
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Thu, 07 Aug 2025 17:44:58 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Wed, 06 Aug 2025 21:53:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Fri, 01 Aug 2025 11:28:19 +0300
අදින් ඇරඹෙන අගෝස්තු මාසය ඔයාලා හැමෝගෙම හීන සාර්ථක වන මාසයක් වේවා! ❤️🌻
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Tue, 29 Jul 2025 09:52:23 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Sun, 27 Jul 2025 09:13:53 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Sun, 27 Jul 2025 06:58:07 +0300
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Wed, 23 Jul 2025 19:15:51 +0300
මේ ලෝකේ තියෙන සනීපදායකම හැඟීම මොකක්ද ? කියලා ඇහුවොත්....

මං කියන්නේ,


අංශු වලට කැඩී බිඳිලා ගිය මොහොතක වගේම, සතුටුම මොහොතක පවා තමන් ආදරේ කරනවාටත් වඩා තමන්ට අප්‍රමාණව ආදරය කරන බව දැනෙන මනුස්සයෙකුගේ වැලඳගැනීම කියලා.


-🥹❤-
Подробнее
]]>
https://linkbaza.com/catalog/-1001904779782 Wed, 23 Jul 2025 14:08:13 +0300
කැම්පස් ගිහින් රැග් වෙන්න කැමති නැති අය මේක බලලා comment එකක් දාන්න ඔයාලගෙ අදහස.

අවසන් චක්‍රය | The Last Cycle | End Of Ragging

Subscribe And Wait:-

https://youtu.be/Lv36rkze6lg
Подробнее
]]>