Лента постов канала Nimmi_ නිසදැස් (@Nimmi_Nisadas) https://t.me/Nimmi_Nisadas නුඹට විතරක් ඇති හදවතේ ඉඬ , ඔහේ හිස්වම තිබුනදෙන්... නපුරු තැන් මට බොහෝ තිබුනත්, ඔබට සතුටම අයිති වුනදෙන්... අයිතියක් නැති හීන අද්දර, මගේ කදුළුම රැදුනදෙන් .... මමම විතරක් නැවතුන මගේ කතාවේ මමත් ඔහේ හිටපුදෙන් ... ⛅️ Nimmi ✍️ ( අහසටම පෙම් බඳිමි ) ru