100% Free Educational Materials
https://t.me/sciencepanthiya
Информация о канале обновлена 18.11.2025.
100% Free Educational Materials
https://t.me/sciencepanthiya
අඩෝ මේක අවුල්.
නිවන් සුව නංගි. !
A level Exams වලින් Science වලින් කරනවා කියන්නේ බහුතරයකට පට්ට Stress වැඩක් කියල අපි හැමෝම දන්නවනේ. කොච්චර කැපකිරීමක් කරන්න ඕනෙද එකට. නමුත් ඕකෙන් වෙන අහිතකර බලපාමුත් තියනවා.
එක තැනම හුගක් වෙලා ඉන්න එක එහෙම හොද දෙයක් නෙවේ. අනික ඉස්සරනම් භෞතික පන්ති වලට යද්දී අග මහන්සි වෙනවා පඩිපෙල නැගල කදු නැගල . Online ඉගෙන්ගද්දී 24H කාමරෙනේ.
පුලුවන්නම් මේ දේවල් කරන්න.
1. කාමරේට හොදට ඉර එලිය වැටෙන්න සලස්වන්න
2. පැය 3න් 3 ට වත් ජනේලෙන් ඈත බලන්න.
3. උදෙන්ම නැගිට්ට ගමන් විනාඩි 15ක් දාඩිය දානකන් පොඩි Exercise එකක් කරන්න (Online අය විශේෂයෙන්ම )
4. කාමරයේ බිත්ති සුදු වගේ ලා පාටක් ගාන්න.
5.පැය 5ක්වත් අඩුම නිදාගන්න. නින්දේදී තමා අපිව Recover වෙන්නේ.
6. ඕනවට වඩා Caffeine/ Energy Drinks බොන්න එපා ඇහැරගෙන ඉන්න.
7. වතුර බොන්න හොදට/ හරියට පෝෂ්‍යදායි කෑම කන්න.
8. මොකක් හරි පපුවේ අමාරුවක්/ කලන්තයක් ආවොත් Doc කෙනෙක් හම්බෙලා Diagnose කරගන්න. Ignore කරන්න එපා.
Pomodora Method එක Use කරන්න.
@SciencePanthiya
Physics අවුල් වෙලානම් මේක බලන්න MCQ Paper එකට Match එකක් ගහන්න පුලවන් වෙයි.
https://www.youtube.com/watch?v=BrMWc_E19LY
2025 Biology II - Essay Paper
Guessing ආවද Bois/Grills?
Bio 2nd එක අද 1:00PM - 4:10PM වෙනකන් තියනවා කට්ටිය ලැස්ති නේද? ලියලා ඇවිල්ලා Paper එක එවන්න අපිට. ජයම වේවා !
මේ පාර Exam ඉවර වෙද්දීම Results ඒවි වගේ .
Bio MCQ Paper එක
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Подтвердите, что вы не робот
Вы выполнили несколько запросов, и прежде чем продолжить, мы ходим убелиться в том, что они не автоматизированные.
Наш сайт использует cookie-файлы, чтобы сделать сервисы быстрее и удобнее.
Продолжая им пользоваться, вы принимаете условия
Пользовательского соглашения
и соглашаетесь со сбором cookie-файлов.
Подробности про обработку данных — в нашей
Политике обработки персональных данных.