විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
Информация о канале обновлена 19.11.2025.
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️
අදාළ විස්තර හා නීතීරීතී 👇
https://youtu.be/aghCjyhZH2I?si=j6xHiyXihl6Gk3Ol
💎
2025/11/18 ⭐️
👀 02 වනි බෝට්ටුව සම්බන්ධව මොනා හරි ගැටලු තියනවානම් ,
පැහැදිව පහළින් දාන්න නංගි මල්ලි. උදව් කරන්නම් ❤️
⭐️විද්‍යා පීඨ 2024/2025 ✅
නංගි මල්ලි විද්‍යා පීඨ Apply කරද්දි ගොඩාක් අයට ,
😭 Results Load වෙන එකක් නෑ
😭 Courses සෙට් එක Load වෙන එකක් නෑ
ඒක වෙන්නෙ ඔයාලගේ අවුලක් නිසා නෙවෙයී . System එකේ තියන Errors කීපයක් නිසා.
ඒක ඉක්මනින් Fix කරයි.
පොඩ්ඩක් කීප වතාවක් Try කරන්න එතකොට හරියයි. නැත්නම් දවසක් විතර බලන්න.
මේකට විසඳුමක් ඉක්මනින් කියන්නම්..
#ThuSh
⚡️ නංගි මල්ලි ,
බෝට්ටූ බලපු අය අනිවාර්යයෙන්ම ඊට අදාළ නීතී රීතී හරියටම පිළිපදින්න 🚫❗️
කිසිසේත්ම මේ අවුරුද්දෙ ඔයාලට හිතෙන හිතෙන දේවල් කරන්න යන්න එපා ⚠️
❌ගොඩදාගන්න නම් බැරි වෙයි ❌
මේ වීඩීයෝ එකේ කාණ්ඩ 05 කට බෙදලා තියනවා හැමෝටම අදාළව නීතීරීතී. ඒ ටික හරියටම කරන්න
https://youtu.be/aghCjyhZH2I
( පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ වීඩීයෝ එකේ Time Stamp ටික Comment එකක් දාන්න. මම Pin කරන්නම් )
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Подтвердите, что вы не робот
Вы выполнили несколько запросов, и прежде чем продолжить, мы ходим убелиться в том, что они не автоматизированные.
Наш сайт использует cookie-файлы, чтобы сделать сервисы быстрее и удобнее.
Продолжая им пользоваться, вы принимаете условия
Пользовательского соглашения
и соглашаетесь со сбором cookie-файлов.
Подробности про обработку данных — в нашей
Политике обработки персональных данных.