2024 අ.පො.ස. උසස්පෙළ
විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම සිසු දරුවන් වෙනුවෙනි.
Telegram Channel,
https://t.me/DU2024T
Youtube Channel,
https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ
Информация о канале обновлена 04.10.2025.
2024 අ.පො.ස. උසස්පෙළ
විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම සිසු දරුවන් වෙනුවෙනි.
Telegram Channel,
https://t.me/DU2024T
Youtube Channel,
https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ
🔴 2025 SUPER ESSAYS PAYMENTS
2025 Super Essay වැඩපිළිවෙළ සඳහා සම්බන්ධ වන සිසුන්ට විශේෂ නිවේදනයයි!!
⚡️Super Essays වැඩපිළිවෙළ සඳහා පමණක් සම්බන්ධ වන නවක සිසුන්ට Super Essays + Mission A Plus යන පාඨමාලාවට ගෙවීම් කර සම්බන්ධ විය හැක.
⚡️අපගේ Theory/Revision පන්ති වලට සම්බන්ධ වන සිසුන් සඳහා Super Essays වැඩපිළිවෙළ නොමිලේම හිමිවන අතර ඔබ සම්බන්ධ වී ඇති පාඨමාලාව හරහාම එයට අදාළ PDF,Recording ලබාගත හැක.
⚡️අපගේ Paper Class ( Full Paper 2 / Full Paper 4) සඳහා පමණක් සම්බන්ධ වන සිසුන්ට Supper Essays වැඩපිළිවෙළට සම්බන්ධ වීමට අවශ්‍යනම් Super Essays + Mission A+ පාඨමාලාවට ගෙවීම් සිදුකර සම්බන්ධ විය හැක.
--------------------------------
මෙයට අදාල නිබන්ධන කුරියර් සේවාව සහ අපගේ All Island ආයතන හරහාද ලබාගත හැක.
නිබන්ධන කුරියර් සේවය හරහා ලබා ගන්නා සිසුන්ට ඔබගේ සාමාන්‍ය පන්ති ගාස්තුවට අමතරව තවත් රු.300ක් ගෙවිය යුතුය.
--------------------------------
අලුතෙන්ම සම්බන්ධ සිසුන් eWings වෙබ් අඩවියේ Register වන ආකාරය මෙතනින් නරඹන්න
😬https://t.me/DU25MAP/8
--------------------------------
Super Essays සම්බන්ධ ආරම්භක දැනුවත් කිරීම මෙතනින් නරඹන්න
📺 https://youtu.be/0YWfdv3p7EU
සියලුම විමසීම්,
Telegram ✈️ 0713444555
Whatsapp 📗07134>46666
සියලුම දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ,
✈️https://t.me/DU25MAP
🌟🌟🌟🌟🌟🌟
🌌🌌ක්"
ළමයි ඔන්න අපි ලබන සතියේ ඉඳන් Super Essays පටන් ගන්නවා.ගිය අවුරුද්දේ Essay Programme එකටත් වඩා Advanced විදිහට මේ පාර වැඩේ කරනවා.
සම්පූර්ණ Essays 100ක් Paper එක ආවරණය වෙන විදිහට අපි පන්තිය ඇතුළෙම සාකච්ඡා කරනවා...
මේ වැඩේ ඉවරවෙද්දි ඔයාලට Essay Paper එකට බය නැතුව හොඳට මුහුණ දෙන්න පුලුවන්.මේ අවසාන මාසෙව් තව හොඳට Effective විදිහට වැඩ කරන්න මේ වැඩේට සෙට් වෙලාම බලන්න....
වැඩපිළිවෙල ගැන ආරම්භක දැනුවත් කිරීම මෙතනින් නරඹන්න
📺 https://youtu.be/0YWfdv3p7EU
ඉදිරි දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ සිදුවේ
🌐 https://t.me/DU25MAP
යාළුවන්ටත් මේ වැඩේ ගැන Share කරලා දැනුවත් කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🔴🌌🌌🌌🌌 🌌🌌🌌🌌🌌
🌌🌌🌌🌌🌌🌌 ආරම්භය
"අවසන් මාසයේ ලකුණු 🌌🌌ක්!"
ඔන්න ඉතින් Syllabus ඉවර වෙලා කරන අවසාන වැඩෙත් Introduce කරන්න යන්නේ...
✅මේ කාල හරිම වැදගත්.ඉගෙනගත්ත දේවල් හරියට තහවුරු කරගන්න හොඳට අභ්‍යාස කරන්න ඕනේ.ඒ ගමන්ම නැවත නැවතත් Theory (Summaries තියෙනවනම් ඒවා) බලන එකනම් අමතක කරන්න එපා👋🏻
✅පහුගිය මාස 02දි Mission A+ වලින් MCQ Topics 40 වඩා Cover කලා.ඒ වගේම Structured Essays වලට අවශ්‍ය සියලුම Practicals YouTube එකට දාන ගමන් ඉන්නේ(බහුතරය අවසන්).🤝
මේ අලුත්ම වැඩේ,Super Essays වලින් අපි කරන්නේ,Essay එක Target කරලා මේ මාසේ Essay 100ක් කරන එක😎
⚡️ මේ හැම Essay එකක්ම පන්තිය තුළ Discuss කරනවා.
⚡️ මේවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,උපකාරක පන්ති ගුරුවරුන්,පාසල් ගුරුවරුන් සහ ලංකාවේ මුල් 10තුළ කුසලතා ලබාගෙන දැනට විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු කරන අපේ පැරණි සිසුන්ගෙන් සමන්විත Paper Panel එකක් මඟින් සම්පාදනය කෙරෙනවා.
⚡️ Super Essays සියල්ල නව නිර්මාණාත්මක Essays. Past Papers හෝ කලින් ඔයාලා දැකලා නැති ඒවා.
ටම ඔයාලා අවුරුදු 2 1/2ක් ඇඳපු චිත්රයේ රේඛා ටික ඇඳලා චිත්‍රය Complete කරනවා හා සමානයි.
⚡️ මේ මාසේ මීට අමතරව ප්‍රස්තාර පමණක් අඩංගු MCQ 50,වගන්ති MCQ 50 සහ ශ්‍රේණිගත-සමාන්තරගත සම්බන්ධතා අඩංගු MCQ 50 Papers 03ක් ද සාකච්ඡා කරනවා.
-------------------------------
සියලුම දැනුවත් කිරීම් පහත Telegram Channel එng>ක ඔස්සේ සිදුවේ..
🌐 https://t.me/DU25MAP
මේ පණිවිඩය අනිවාර්යයෙන්ම ඔයාලගේ යාළුවන්ටත් Share කරලා දැනුවත් කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟>🌟🌟rong>a href="ng>" target="_blank" rel="nofollow">ng>
විමසීම් : 0788093622
🔴 2025 Physics Practical Day 14
"වියළි කෝෂයක අභ්‍යවකාශ ප්‍රතිරෝධය සහ වි.ගා.බ සෙවීම "
📺 https://youtu.be/nIlqvQWLfXk
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Подтвердите, что вы не робот
Вы выполнили несколько запросов, и прежде чем продолжить, мы ходим убелиться в том, что они не автоматизированные.