😅අනේ මංද ඉතින්...😅
ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනෙනෙ..
ඩේට කපාගෙන කෑලි ටෝක් කරන්නෙ නැතුව,මෙහාට ඇවිත් Post එකක් බලන් හිටහන් ඉතින්...😂
දැන් ඉතින් කොහොමත් රටටම කෙල වෙලානෙ..
හිනා වෙන එක විතරයි කරන්න තියෙන්නෙ..කොයි වෙලේ විකුනයිද දන්නෙ නෑ....
😂💔✊
Информация о канале обновлена 17.05.2023.