මීක් හඬ නෑසුනත් වචනයෙන් නැගුනු
කවි කියන්නෙම ඇස් වලින් වාන් දැමූ කදුලු
ඇරයුම් කරනවා ඔබ සැමට
ගොඩවදින්නට අප සමූහයට
කියවන ඔබ කියවන්නට
ලියන ඔබ ලියන්නට
බෙදාගමු කවි සිතුවිලි
සුහද අප සිත් අතර
කවදා හෝ ඔබ පැමිනියත් අප සමූහයට
බැදී සිටිමු නිතියෙන් සැපයුමටරසවින්දනය.
Информация о канале обновлена 23.03.2023.