තනුවෙන් තනුවට
කවි පද අමුණන.... 🖤
ජීවන සුවඳට
පද වැල් ගලපන.... 🖤
වචනෙන් වචනෙට
හැඟුමන් දිය කර.... 🖤
යොවුන් සිතක හැඩ
අකුරට පෙරලන.... 🖤
දිවි ගීයට අකුරු ඇහිඳින ,
පන්හිඳ.... 🖤
OWNER 👉 @HJ0210
Информация о канале обновлена 22.08.2025.