🌵තිරසට - සිරසට...
වෙන් කෙරෙන ඉරි කෑලි මත
ස්ථානගත පරමාණු මැද,
අතොරක් නොමැතිව තනි වූ
හයිඩ්රජන්ලාගේ
සරසවි මාවත් සරසන්නෙමු,
පහන්සිළුවෙන් මතු වන
නේක වර්ණ ගෙන..🎓🏆✨
ජීවිතේට පාට අරන්
ආසාවෙන් ඉගෙන ගන්න~♡︎
Информация о канале обновлена 01.11.2023.