Информация о канале обновлена 22.08.2025.
Информация о канале обновлена 22.08.2025.
🔴ECHEM Students special - ඉස්සර බැඳි පෙම Show Offer
ළමයි, අපේ talent show වලට එහෙමත් සම්බන්ධ වුණ
▪️සෝමසිරි මැදගෙදර
▪️යශෝධා මැදගෙදර
▪️යසස් මැදගෙදර
තුන් දෙනා එකතු වෙලා කරන ඉස්සර බැඳිපෙම concert එකට අපේ පන්තියේ ළමයෙක් සහභාගී වෙනවා නම් ටිකට් එකේ 50%ක මිල අඩුකිරීමක් වෙනවා. ඒක පවුලේ අයටත් අදාලයි. කැමති ළමයින්ට පහළ link එකෙන් ගිහින් tickets ගන්න පුළුවන්.
https://oneticket.lk/NB2C119085063207A7F76
Tickets ගන්න ළමයි ඊට පස්සේ ඊට පහළ තියෙන google form එකත් fill කරන්න.
https://forms.gle/BBDEJY12asZLrtkr5
🔥
➡️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව තුන්වන වරටත්
➡️දිස්ත්‍රික් මුල් ස්ථාන 20 තුළට සමත් සිසුන් 126ක්
➡️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 306ක්
මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය පහළින්:
https://results.echem.lk
Video: https://youtu.be/JkV74NQ5KOU?si=3SmSUsTqWl5diWcs
වැදගත්:
මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම සැලකිය යුතු කාලයක් අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. ඇතැම් ප්‍රතිඵල ලේඛන වල මෙන් දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. තවද ඇතැම් ප්‍රතිඵල ලේඛන වල මෙන් සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444)
තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත.
නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි.
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට 🏆
Chemistry | අමිල දසනායක✅
Рост подписчиков
Публикации
Просмотры
Средний охват + ERR%
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.