🥳 Physics Paper එකත් සම්පූර්ණයෙන්ම ඉවරවුනා..තව ඔයාලට තියෙන්නේ Chemistry/ICT Paper එක විතරයි.
ඔයාලට විෂයේ කිසිම අඩුපාඩුවක් කරන්නෙ නැතිව අවු.2 1/2ක් නැත්නම් අවු.01ක් අපි ළගට ආපු ඔයාලට දෙන්න පුළුවන් උපරිම දේ දුන්නා.
2025 ඔයාලට කරපු Theory ඉගැන්වීමට අමතරව Special Papers,Full Papers,Final Full Papers,Mission A+,Topic Wise Papers,Super Essays,Evening Boosters වගේ දේවල් ඔයාලා හරියටම Follow කරලා වැඩ ටික කලානම් Exam එක ගැන බයවෙන්න දෙයක් තිබුනේ නෑ.
❌විශේෂයෙන්ම කියන්නේ අනෙක් Subject එකත් ඉවර වෙනකන් ඉන්න.මොකද Final Result එක/Rank එක තීරණය වෙන්න Subject 03ම ඕන.එතකන් කිසිම විදිකට Answers Check කරන්න යන්න එපා.Chemistry 2nd එකත් ඉවරවුන ගමන්ම අපි Answers දෙන්නම්...
පොඩි වෙලාවක් Rest කරලා Chemistry/ICT වලට ලෑස්ති වෙන්න එහෙනම් හැමෝම...
---------------------------------
විශේෂම මොනාහරි ඔයාලට දැනුම්දෙන්න තියෙනවනම් මේ Post එකට Comment එකක් විදිහට නැත්නම් Whatsapp Msg එකක් විදිහට දාන්න...
📗 0711444442
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟