Chemistry බිංදුවෙන් පටන් අරන් අන්තිම මාස 2න් C එකකට යන්න Class එක
Информация о канале обновлена 17.11.2025.
Chemistry බිංදුවෙන් පටන් අරන් අන්තිම මාස 2න් C එකකට යන්න Class එක
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔔2025 FINAL REVISION
අකාබනික රසායනය - කාණ්ඩ විශ්ලේශණය
Final Revision එකේ අකාබනික රසායනය - කාණ්ඩ විශ්ලේශණය සියළුම Video කොටස් දැන් වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න මේ වෙලාවේ ඉදල පුළුවන්.
Ongoing Class ඔස්සේ පන්තිය අධ්‍යනය කරන්න.
📅October මස Final Revision සැලැස්ම
https://t.me/FR_ECHEM25/155
💻 පන්තියට සම්බන්ධ වන ආකාරය
https://t.me/FR_ECHEM25/29
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔔2025 FINAL REVISION
අකාබනික රසායනය - 17 ,18 කාණ්ඩ
Final Revision එකේ අකාබනික රසායනය - 17 ,18 කාණ්ඩ සියළුම Video කොටස් දැන් වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න මේ වෙලාවේ ඉදල පුළුවන්.
Ongoing Class ඔස්සේ පන්තිය අධ්‍යනය කරන්න.
📅October මස Final Revision සැලැස්ම
https://t.me/FR_ECHEM25/155
💻 පන්තියට සම්බන්ධ වන ආකාරය
https://t.me/FR_ECHEM25/29
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔔2025 FINAL REVISION
අකාබනික රසායනය - 16 කාණ්ඩය
Final Revision එකේ අකාබනික රසායනය - 16 කාණ්ඩය සියළුම Video කොටස් දැන් වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න මේ වෙලාවේ ඉදල පුළුවන්.
Ongoing Class ඔස්සේ පන්තිය අධ්‍යනය කරන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔥
💙 Zoom Link : https://zoom.us/j/95067508158?pwd=b8qPbFI6bdS3SqlIC9DyAKZtJVHgzb.1
Zoom 3000 සීමාව ඉක්මවූ පසු Youtube Live ලබාදීම සිදුවේ. පාඩම ආරම්භය 9.45 ට සිදුවේ.
✈ https://t.me/midnights25
❤️ https://t.me/echem25R
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔥
🕖අද නොවැම්බර් 01 , සෙනසුරාදා
රාත්‍රී 9.45 - 12.00 දක්වා
2025 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම සජීවීවම සම්බන්ධ වෙමු.
අද session එකේදී මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම බලාගෙන යන්න ඕන කොටස් ආයෙමත් මතක් කරගෙන යන ගමන් විශේෂ MCQ ටිකක් සාකච්ඡා කරනවා.
රෑ 9.30 වෙනකොට Zoom link එක Telegram Channels වලට වැටෙනවා ළමයි. එතන ඉඳන් 9.45 වෙනකන් join වෙන්න වෙලාව තියෙනවා. පාඩම පටන්ගන්නේ 9.45 ට. ඒ වෙනකන් කැමති ළමයින්ට අහන් ඉන්න සින්දුවක් එහෙම දාලා තියෙයි.
Links පහත telegram channel එක හරහා...
✈ https://t.me/midnights25
❤️ https://t.me/echem25R
එහෙනම් අපි අන්තිම වතාවට Chemistry වලින් කතා කරමු .. ❤️
#OneLastMidNight
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔥
🕖 පෙ.ව. 8.00 - ප.ව. 4.00
🔴 පෙ.ව.8.00 වෙනකොට පාඩමට ලෑස්ති වෙලා පහළ link එකෙන් zoom join වෙලා ඉන්න.
📽️Zoom Link : https://zoom.us/j/94625194203?pwd=ofcyeTHeca5lwZ8yVaEaz7JRHEzevf.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
✈️ අද Online Seminar එකේ සැලැස්ම
MCQ ලකුණු හදමු 🔥
🕖පෙ.ව.8.00 සිට ප.ව.4.00 දක්වා
🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා. Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා සජීවි පන්තියට සම්බන්ධ වන්න.
🔴සජීවි පන්තියට සහභාගී වීමට නොහැකි සිසුන්ට Recording එක අධ්‍යනය කිරීමට ද අවස්ථාව ඇත.
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/echem25R
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
මේ දවස් ටිකේ වැඩ කෙරෙන එක අඩුයි නම් ඒවට විසඳුම් සහ කළ යුතුම වැඩ ගැන කතා කරන video එකක්. මේකට අනුව ඉස්සරහා දවස් ටික සැලසුම් කරගමු හැමෝම.
❤️https://youtu.be/DMbgG6ayUFU?si=X2EppYvk61OUNRa-
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
දැනට MCQ ලකුණු 20ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්
🔴මේ session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්.
🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S/C එකක මට්ටමට එන්න පුළුවන්.
🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ.
✈️හෙට , නොවැම්බර් 01 (සෙනසුරාදා) උදේ 8 සිට සවස 4 දක්වා
📺 Zoom + Youtube Live🔥
✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක.
වැඩිදුර දැනුවත් කිරීම් : https://t.me/echem25R/2203
✅Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem25R
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
🔔2025 FINAL REVISION
අකාබනික රසායනය - 15 කාණ්ඩය
Final Revision එකේ අකාබනික රසායනය - 15 කාණ්ඩය සියළුම Video කොටස් දැන් වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න මේ වෙලාවේ ඉදල පුළුවන්.
Ongoing Class ඔස්සේ පන්තිය අධ්‍යනය කරන්න.
📅October මස Final Revision සැලැස්ම
https://t.me/FR_ECHEM25/155
💻 පන්තියට සම්බන්ධ වන ආකාරය
https://t.me/FR_ECHEM25/29
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
දැනට MCQ ලකුණු 20ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න එක දවසක වැඩක්
🔴මේ session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්.
🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S/C එකක මට්ටමට එන්න පුළුවන්.
🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ.
✈️නොවැම්බර් 01 (සෙනසුරාදා) උදේ 8 සිට සවස 4 දක්වා
📺 Zoom + Youtube Live🔥
✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක.
✅Links සහ tute PDF ලබාදීම පහත telegram channel එක හරහා සිදුවේ.
https://t.me/echem25R
වැඩේට ඕන කරන tute එක බ්‍රහස්පතින්දා වෙනකොට දාන්නම්. අවශ්‍ය නම් printout එකක් අරගෙන වැඩේට සහභාගී වෙන්න පුළුවන්.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
Владелец канала не предоставил расширенную статистику, но Вы можете сделать ему запрос на ее получение.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Также Вы можете воспользоваться расширенным поиском и отфильтровать результаты по каналам, которые предоставили расширенную статистику.
Подтвердите, что вы не робот
Вы выполнили несколько запросов, и прежде чем продолжить, мы ходим убелиться в том, что они не автоматизированные.
Наш сайт использует cookie-файлы, чтобы сделать сервисы быстрее и удобнее.
Продолжая им пользоваться, вы принимаете условия
Пользовательского соглашения
и соглашаетесь со сбором cookie-файлов.
Подробности про обработку данных — в нашей
Политике обработки персональных данных.