🔰 ඔබ කරන ක්‍රීඩාව කුමක් වුවත් ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවේදී ඔබට පැමිණෙන පීඩනය ඔබ විසින් ඉවත්කර දමන්නෙ කෙසේද? 😖
🔰 ඔබ විසින් නොයෙක් අාකාරයේ විධික්රම භාවිතා කරමින් පීඩනය තමන් තුලින් කෙසේ හෝ පලවා හැරීමට කොතෙක් උත්සහයන් දරා අැතිද?😔
🔰 එම උත්සහයන් ඔබ කොපමණ අසාර්ථක වී අැතද? පීඩනයකින් තොර සැබෑ සාර්ථකත්වයකට ඔබට යා හැකිද?😮
🔰 ක්‍රීඩාව තුල අැතිවන පීඩනය තුලින් එම ක්‍රීඩකයාගේ සිතීමේ ශක්තිය සහ වේගය වෙනස් කරීමටද හැකියාවක් අැත. එවිට ක්‍රීඩකයා තමාගේ අවශ්‍ය ඉලක්කය කරා ලඟා වෙයි. මා හට හමුවන බහුතරයක් ක්‍රීඩකයන් පීඩනය දරා ගැනීමට නොහැකිව නිරන්තරයෙන් පරාජයන්ට පත්ව අැති අතර තවත් ක්‍රීඩකයන් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දමා ගොස් අැත. නමුත් එවැනි ක්‍රීඩකයන් අතරත් දක්ෂ ක්‍රීඩකයන් තමාගේ සහ කණ්ඩායමක් ලෙසත් ජයාග්රහණයන් 💪 ලබා ගෙන අැත.
📢📢" පීඩනය යනු ඔබගේ ශක්තීන් සහ දුර්වලතාවයන් උරගා බැලීමට ගත හැකි නියම සාධකයක් වේ"📢📢
⚾ ක්‍රීඩකයා : සවාන් කන්කානමගේ.
......පීඩනය තුලින් ජීවිතය ජයගන්න එන්න එක්වන්න......
✍ක්‍රිෂාන් ගොඩහේවා