හැඟුම් ගංතීරේ පියමනින්නට
වාරුවක් වූ.....
සිතුම් සයුරේ කිමිදෙන්නට
අත්වැලක් වූ......
විසල් හදවත් යා කරන
උයනක් වූ.....
එකට එක් වී වර්ණ ගන්වන
සිත්තමක් වූ.....
අපේම තෝතැන්න
🔥 යාත්රා 🔥
ඔයාලගෙ නිර්මාණ අපිට එවන්න -:
@yathracreations_bot
Информация о канале обновлена 26.08.2022.