නුඹට විතරක් ඇති හදවතේ ඉඬ ,
ඔහේ හිස්වම තිබුනදෙන්...
නපුරු තැන් මට බොහෝ තිබුනත්,
ඔබට සතුටම අයිති වුනදෙන්...
අයිතියක් නැති හීන අද්දර,
මගේ කදුළුම රැදුනදෙන් ....
මමම විතරක් නැවතුන මගේ කතාවේ මමත් ඔහේ හිටපුදෙන් ...
⛅️ Nimmi ✍️ ( අහසටම පෙම් බඳිමි )
Информация о канале обновлена 15.10.2024.